ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න
ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් විය. ඒ අනුව, ණය ගෙවීම පැහැර හරින බව ප්‍රකාශයට පත් කර මේ වෙන විට වසර දෙකක කාලයක් ඉක්ම ගොස් තිබේ. එසේම ආසියානු කලාපයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්…