කිසිම ආගමික ස්ථානයක් අනවසරයෙන් ඉදිකරන්න එපා- එම්. ඒ. සුමන්දිරන්
තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සභාව විදිහට අද උදේ අපි රැස්වුණු අවස්ථාවේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා, රට පුරා පැතිරෙමින් තිබෙන ‘අතිථි භීතිකාවක්’ හෙවත් සුළු ජාතිකයන් සහ සුළු ජන කණ්ඩායම් ගැන නිර්මාණය කරගෙන තියෙන භීතිකාවක් ගැන සඳහන් කළා. මේක ඉතා බරපතල කාරණයක්. අපි මේ වසරේ අවසාන වරට රැස්වෙන අද දවසේ, රටේ…