තමන්ගේ සීමා නො දන්නා සිමාලා රටේ සීමා නිර්ණය කරන්නට යාම – අජිත් පැරකුම් ජයසිංහ
ලොකු සිමා හා පොඩි සිමා මේ දවස්වල ප්‍රදර්ශනය කරමින් තිබෙන පළාත් පාලන සීමා නිර්ණ නරි නාටකය දුටු විට ලියන්නට සිත් විය. කමිටු පොරවරුනි, ලංකාවේ ඕනෑ තරම් විගඩං තියෙනවා ය. ඒ නිසා බොලාත් තව ඒවා පෙන්නන්නට ඕනෑ නැත. සීමා නිර්ණය ගැන විගඩමක් පෙන්නන්නට ඕනෑ ම නම් ඒක ඇමති පෙන්වා ගනු ඇත. බොලා ඕනෑ නැත. අප දේශපාලකයන්…