තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය’

ඓතිහාසික සංසිද්ධියක් වියහැකි‘ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත’, 69 වැනි නිදහස්දිනයේ උදාවත් සමගම රටපුරා වෙසෙන සියලු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍යකරන ඕනෑම තොරතුරක් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ඉල්ලා සිටීමටත්, පිළිතුරු ලබා ගැනීමටත් අද පටන් බලය තිබේ. එවැනි ඉල්ලීමක් ඉදිරියේ නිශ්ශබ්දව සිටීමට, පෙරදී මෙන් මින්පසුව බලධාරීන්ට හැකිවන්නේ නැත. මන්දයත්, එසේ නිශ්ශබ්දව…

සයිටම් නඩුව: වෙනස ප්‍ර‍චණ්ඩ මුත් වෙනස්වීමට විකල්ප නැත – අජිත් පැරකුම් ජයසිංහ

  සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින්නට අපට කිසිම උවමනාවක් නැති බව මුලින් ම කිව යුතුයි. එහෙත්, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අප අවධානය යොමු කරන්නේ ග්‍රාහකයාගේ අන්තය වෙතයි. එනම්, අධ්‍යාපනය ලබන්නට අවශ්‍යතාව තිබෙන අයට ඒ සඳහා ඇති ප්‍රවේශ අවස්ථා වැඩි කළ යුතුයි. මේ ලියන මට මගේ දරුවකු ලක්ෂ 120ක් ගෙවා පෞද්ගලික…

අපට අවශ්‍ය කරන්නෙ සන්ධීය ආණ්ඩුවක්-මහාචාර්ය උපුල් අබේරත්න

අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන හිතන්න ඕන මාක්ස්වාදී දෘෂ්ටියකින්. මම දරන ආස්ථානයට අනුව ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන්නෙ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕන ලෝක ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය තුළින්. ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය කියන්නෙ ජාතික රාජ්‍යයන් පිළිබඳ ඉතිහාසය. මුලින්ම යුද්ධ ගැන කතා කළොත් ලෝක ඉතිහාසයේ යුද්ධය කියල කියන්නෙ ජාතීන් ගොඩනැංවීමේ ඉතිහාසයක්. යුද්ධය තුළින්…

|

දෙපැත්තේ ද්‍රෝහියෝ – සී. ජේ. අමරතුංග

  පසුගිය සිකුරාදා විපක්ෂයේ කණ්ඩායමක් නුගේගොඩ රැස්වීමක් තැබුවේ එය පෙරළියක ඇරඹුම බව කියමිනි. බස් සිය ගණනකින් කැඳවාගත් තමන්ගේම අනුගාමික පිරිසකට කතා කරමින් ඔවුන් කීවේ රට බෙදන ව්‍යවස්ථාව පරාජයකළ යුතු බවකි. වෙනත් සටන් පාඨ කිහිපයක් පසුබිමේ තිබුණද මෙම කණ්ඩායමේ ප්‍රධාන සටන් පාඨය වූයේ තවමත් කෙටුම්පත් කොට නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමය. පාර්ලිමේන්තුවේදී තමන් ද දායක වී…

බැඳුම්කරෙන් ජීවත් වීම වෙනුවට ඇත්ත සෙවීමේ මාධ්‍යකරණය – අජිත් පැරකුම් ජයසිංහ

  මහ බැංකු බැඳුම්කර සිද්ධිය යනු මේ වන විට දේශපාලකයන්ට හා මාධ්‍යවලට හිතෙන හිතෙන හැටියට විකුණාගත හැකි දෙයක් බවට පත් වී තිබේ. සාමාන්‍ය ජනතාවට මේ මහේක්ෂ ආර්ථික කාරණා තේරෙන්නේ නැත. මෙම කරුණු ඔවුන්ට තේරෙන බසින් සරළව කියා දීම මාධ්‍යවල කාර්යයි. මෙතැන සිදු වූ සිදු වීම වන්නේ මෙයයි: මහ බැංකුව 12.5%ක ස්ථිර පොළියට තිස් අවුරුදු කාලයක්…

සමලිංගික ආණ්ඩුවට ස්තුතියි–තිසුරීවන්නිආරච්චි

ඊයේ නුගේගොඩදී අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කරන සැටි අසාගෙන සිටීමටවීම නින්දිතයි. කෙසේ වෙතත් ඒ ගැනකරුණු සමහරක් පැහැදිළි කරගත යුතුව ඇත. පළමු වෙන්ම ඊට සහභාගීවු සෙනග ප්‍රමාණය ගැන අපි යථාවාදී වෙමු. මහින්ද රාජපක්ෂ දශකයකට ආසන්න කාලයක් මේ රටේ ජනාධිපති වශයෙන් සිටියේය. එබැවින් යම් මහජන රැලියකට 5000 ක් සෙනග ගෙන්වා ගැනීමට ඔහුට හැකිවීම මහ බක්කක්සේ නොගන්න. අනිත්…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තටම කුමට ද? – එම් ඒ ඕ ද සොයිසා

  රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන ප්‍රශ්නය මේ දිනවල මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ වාද විවාදයට ලක්වන තවත් වැදගත් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන්න ප්‍රශ්නයට වඩා බොහෝ දෙනෙක් කතා කරන්නේ දැනටමත් සම්පාදනය කර ඇතැයි උපකල්පනය කරන සිතින් මවාගත් මනෝමූලික ව්‍යවස්ථාවක් ගැනය. සමහරු මේ මනෝමූලික ව්‍යවස්ථාව දකින්නේ…

මේ විගණකාධිපතිත් වැඩ කරන්නේ ජවිපෙ ජාතික ලැයිස්තුව ඉලක්ක කරගෙන ද? – අජිත් පැරකුම් ජයසිංහ

අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් හා වරප්‍රසාද බලාපොරොත්තු වන ලක්ෂ 15ක මධ්‍යම පංතිකයන්ගෙන් සමන්විත, අකාර්යක්ෂම ඊනියා සුබසාධන සේවාවන් මත සිය පැවැත්ම සාධාරණීකරණය කර ගන්නා රාජ්‍ය අංශය ලංකාවේ ආර්ථික දේහය මත ඇති දැවැන්ත ම පිළිකාව බව අප මීට කලිනුත් පෙන්වා දුන්නෙමු. ලංකාවේ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කරන බදු හා ණයවලට මූලික හේතුව මෙම අකාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රයට පොම්ප…

නැගෙනහිර සුළඟ විසින් බටහිර සුළඟ ජය ගනීවි ද? – අජිත් පැරකුම් ජයසිංහ

මැතිවරණ ව්‍යාපාරයේදී වූ පොරොන්දුවක් ඉටු කරමින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් පසුගිය සඳුදා අන්තර්-ශාන්තිකර හවුල්කාර වෙළඳ ගිවිසුම අවලංගු කිරීමේ විධායක තීන්දුවකට අත්සන් කළා. ඒ සමග ම එක්සත් ජනපදය සිය ආසියාතික හවුල්කාර රාජ්‍යයන්ගෙන් ඈත් වීම ආරම්භ කරනවා. අන්තර්-ශාන්තිකර හවුල්කාරිත්වය යනු ශාන්තිකර සාගරයට මායිම් වන රටවල් 12ක් අතර බදු කපාහැරීමට, වෙළඳාම දිරිගැන්වීමට සහ ආර්ථික ප්‍ර‍තිපත්ති හා…

‘සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව

‘සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාදක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරීමුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත්‍රික්කයකම කටයුතු කළ ‘කාර්ය සාදක බලකාය’ජනතාවගේ අදහස් උදහස් ලබා ගනිමින් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙළේය. හානිපූරණය සඳහා වන කාර්යාලයක්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත වැරදි ඇති නොවන බවට…

මහින්ද රාජපක්‍ෂ ට තියෙන එකම බලාපොරොත්තුව ජාතිවාදය හා ආගම්වාදය පමණයි.- අචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

යහ පාලන ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වුණා. පසුගිය දෙවසර දෙස ආපසු හැරී බැලීමේ දී ඔබට පවසන්නට ඇත්තේ මොනවගේ අදහසක් ද? අපගේ ද දායකත්වය ඇතිව නිර්මාණය වූ යහ පාලන රජය නමින් හඳුන්වන වත්මන් ආණ්ඩුවේ, එක්තරා විදිහක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකල්පයක් විවෘත වෙලා තියෙනව. ඒ වගේම හේතු කිහිපයක් නිසා ජනතාව අපේක්‍ෂා කරපු බලාපොරොත්තු ඉටු වෙන්නෙ නැහැ. ආර්ථිකය පැත්තෙන් ගත්තොත්,…

දේශපාලන කුහකයෝ පිරිසක් සතියෙන් සතිය බොරු නිර්මාණය කරනවා – අමාත්‍ය මහින්ද අමරවීර

    දේශපාලන කුහකත්වයෙන් හා ඊර්ෂ්‍යාවෙන් සිටින පිරිසක් සතියෙන් සතිය බොරු නිර්මාණය කරමින්, පට්ටපල් බොරු කියමින් අහිංසක මිනිසුන් පාරට බැස්සූ බවත්, දැන් හිරගෙවල්වල තපින්නට සිදුවී තිබෙන්නේ එම අහිංසක මිනිසුන්ටයි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව තේරුම් ගෙන තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේ 20 වැනි දින…