ඒකාබද්ධයේ විරෝධතා ත්‍රස්තවාදය

  වත්මන් යහපාලන ආණ්ඩුව අස්ථාවර කිරීම මගින් පටු දේශපාලන වාසි ලබාගැනීමට කැසකවන පාර්ශ්වයන්ගේ අනෙක් මූලෝපායික ප්‍රවේශයක් වශයෙන් ‘කෘත්‍රිම උද්ඝෝෂණ රැල්ලක්’ නිර්මාණය කර කොළඹ නගරයේ දෛනික ක්‍රියාකාරීත්වය අඩපණ කර රටේ ආර්ථිකය අර්බුදයකට ලක් කිරීම, විදේශ ආයෝජකයන් ඇතුළු ආයෝජකයන් තුළ රටේ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සැකයක් වර්ධනය කිරීම සහ ආණ්ඩුව භීතියට ලක් කිරීම දැකිය හැකිය. සිංහල මිනිස්සුන්ට ඕනෑම…

‘විදුලි පුටුව’ විනාශයි – සී. ජේ. අමරතුංග

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවන සැසිවාරය ජිනීවා නුවරදී ආරම්භ විය. විදේශ ඇමැති මංගල සමරවීර මහතා සමුළුව අමතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වර්ධනය ගැන කරුණු ඉදිරිපත් කළේය. සමුළුව පවත්වන කාලයේ එහි සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස විවිධ රටවල නියෝජිතයන් හමුවී කරුණු දක්වනු ඇත. සමුළුව ආරම්භ කරමින් කතා කළ මානව හිමිකම් සම්බන්ධ එක්සත්…

පෙරළියේ බලවේග යළි පෙළ ගැසේ – මහින්ද රත්නායක

   වාසුදේව තම වර්ගවාදී නිරුවත වසා ගැනීමට කඩමල්ලක් ලෙස යොදාගන්නා අධිරාජ්‍යවාදය, තමා ඇතුළු වාමාංශිකයන් ආරක්ෂා කළ 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන අවස්ථාවේ ද පැවැති බව ඩිව් ගුණසේකර මහතා පුරවැසි සංවිධාන නියෝජිතයින් පිරිසක් හමුවේ පසුගිය දා ප්‍රකාශ කළේ ය. ගුණසේකර මහතාගේ මේ ප්‍රකාශයෙන් පෙනියන්නේ වාසුදේවගේ ජාතිවාදි නිරුවත අධිරාජ්‍යවාදයේ අඹුඩ ලෙන්සුවෙන් වසා ගැනීමට නොහැකි තරමට විශාල බව ය….

|

රතන හිමි ස්වාධින වෙන්නේ නැතිලු …….වීඩියෝ

‘සමහර අය කියනවා මම ආණ්ඩුවෙන් යන්න හදනවා කියලා. ස්වාධීන වුණා කියලා බොරු කතා පතුරනවා. ආණ්ඩුවේ මම ඉන්නවා. මේ ආණ්ඩුව හිර කරගෙන අපිට ඕනෑ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිමයි අපේ ප්‍රධාන වගකිම.‘ යැයි කළුතර රන් අස්වනු නෙළීමේ උත්සවයේ දී අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළේය.   පැවැති රජය පෙරළන හැටි කියා දුන් අතුරලියේ රතන හිමියන්ට ස්වාධීන වීමට ඉඩ නොදෙන…

නවක වදය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි .

“නවක වධය යනු මිනිසා ගේ නොමිනිස්‌කම විදහා දක්‌වන ක්‍රියාවලියකි” එසේ ලියන්නේ Ragging in India නැමැති නිබන්ධයේ කතුවරයා වන කර්නාටක විශ්වවිද්‍යාලයයේ අපරාධ විද්‍යා මහාචාර්ය ජේ. එල්. කල්‍යාන් ය. ඔහු ගේ නිබන්ධය Reviews of Literature ජර්නලයේ 2014 ජනවාරි කලාපයේ (පළමු වෙළුම) පළ විය. (ISSN – 2347 – 2723) ඔහු මේ ප්‍රකාශය සිදු කරන්නේ ඉන්දීය විශ්වවිද්‍යාලයක්‌ හා වෙනත්…

බලය කාට ද?

  පළාත් සභා බලතල වලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභාක්‍රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද? පෙබරවාරි 1 වැනි දා සිට, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ බලයත්, කර්මාන්ත සහ ඉන්ධනහල් සඳහා අවශ්‍ය අවසරය සැපයීමේ බලයත්, ජාතික වැදගත් කමකින් යුත් ගොඩනැගිලි ඉදිකිරීමේ…

රණ විරුවොයි මිනී මරුවොයි – සී. ජේ. අමරතුංග

  මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදීම සම්බන්ධයෙන් හමුදාවේ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවීමෙන් වසර අටකට පසුව ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට සමත්ව ඇති බව කියති. පසුගිය රජය සමයේ මෙය පැවතියේ නොවිසඳුණු අපරාධයක් වශයෙනි. පාලනය වෙනස් වීමෙන් පසුවද තොරතුරු සොයා ගැනීමට කලක් ගතවී ඇත. කෙසේ වෙතත් මේ වන විට හෝ එම තොරතුරු හෙළිදරව් වීමත්…

ව්‍යවස්ථා විරෝධයෙන් ජනපති අමාරුවේ දමන මහින්දවාදී සැලසුම් – මහින්ද රත්නායක

   මා ඔබට සහය ලබාදුන්නේ කිසිදු ගිවිසුමකට අත්සන් නොකර, ඔබ කෙරෙහි තැබු විශ්වාසය නිසා වන හෙයින් මගේ ජනතාව ළඟට නැවත මට යන්නට පුළුවන් තරමේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණටක් ඇති කිරීම ඔබගේ යුතුකම බව, යෝජිත නව ආණ්ඩු ක්‍රමය පිළිබඳ පැවැති සාකච්ඡාවක දී ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිතුමාට පැවසූ බව දැනගන්නට තිබේ. තව ද ජනාධිපතිතුමා එම යුතුකම…

|

වෙළඳපොළ විරෝධී හාල්පාරුවන් එක්ක හාල් ගන්න කඩේ යමු – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ රජය හාල් සිල්ලර බඩු විකිණීම පවා කළ යුතු බවයි. එහෙත්, දෙවන ලෝක යුද්ධ සමය වන විට පවා ලංකාවේ රජය වෙළඳාම්වල නිරත වුණේ නැත. වෙළඳාම කළේ වෙළෙන්දෝයි. ඒ වන විට ආනයන අපනයන වෙළඳාම අල්ලාගෙන සිටියේ ඉන්දියන් ජාතිකයෝ ය. 1942 අප්‍රේල් 5 ජපන් හමුදා කොළඹට බෝම්බ දැමීම සමග මෙම ඉන්දියන් ජාතිකයෝ ව්‍යාපාර අතහැර…

විජය කුමාරණතුංග: ‘සිහින ලොව කුමරා’ගේ හිසට වෙඩි තැබීම

  විජය කුමාරණතුංග, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කපිතාන් රහීම් හෙවත් බාලසුබ්‍රමනියම් කණගරත්නම් සමග යාපනයේ දී – 1986 ඔක්තෝබර් එක් දහස් නවසිය අසූ අටේ පෙබරවාරි 16 වැනිදා කොළඹ පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංග වෙඩිතබා ඝාතනය කළ ලයනල් රණසිංහ සහ ටාසන් වීරසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ යැයි කියන කට උත්තරයට අනුව, විජය මරාදැමිය යුත්තේ මන්දැයි ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ…

මැතිවරණ ජය ගත හැකි සන්ධානයක් වෙත ආපසු යාම -ජෙහාන් පෙරේරා

වසර දෙකකට කලින් දෙන ලද පොරොන්දු ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මතු වී ඇති මහජන අප්‍රසාදයට ආණ්ඩුව දැන් පත්ව තිබේ. සෑහීමකට පත්විය හැකි ආකාරයකින් දූෂණය පිටුදැකීම, ඇසට පෙනෙන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම හෝ යුද්ධය හා බැඳුණු අසාධාරණකම් නිවැරදි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තවම ප්‍රගතියක් පෙන්වා නැති බව ජනතා මතයයි. මේ කරුණු සම්බන්ධයෙන් සාර්ථකත්වයක් අත්කර ගත නොහැකි වීම…

සයිටම් නාටකය

සයිටම් නම් වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධිත අර්බුදය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පමණක් නොව සමස්ත සමාජයේම අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කර ඇති බව පෙනේ. සයිටමය වසා දැමිය යුතුද, පවත්වාගත යුතුද යන්න වෙනම කතිකාවකි. එහෙත් මේ හරහා නීතියේ ආධිපත්‍යය බලවත් ආකාරයෙන් කතාබහට ලක්ව ඇති ආකාරයක් පෙනේ. අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය බලවත්ය. එය සමාජයේ හෑල්ලූවන ආකාරයෙන් කතාබහට ලක්වී ඇති බව…