පචවීමේ නොවැදගත්කම – වසන්ත ප්‍රිය රාමනායක

  සමහර දේශපාලනඥයන් හා නිලධාරීන් විවිධ තැන්වල පවසන බයිලා ගණයේ ප්‍රකාශ ජනාධිපති කොමිසමක් ඉදිරියේ ප්‍රකාශ කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. එසේම ඉහළ නියෝග මත තමන්ට ඉටු කිරීමට සිදු වූ නීතිවිරෝධී මෙන්ම රෙගුලාසි විරෝධී කාරණා ඉටු කිරීමට සිදු වූ බව නිර්භයව ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන් සමත් වීමද මෙහි විශේෂත්වයකි. රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා හා දූෂණ විමර්ශනය…

මුරුත්තෙටුවේ හාමුදුරුවො හොඳ පාඩමක් ඉගෙන ගත්තා – හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය

‘‘ඇමති වියරුවේ, හොරිකඩයින් කැළඹේ’’ කියලා මුරුත්තෙටුවේ හාමුදුරුවන් කියලා තියෙනව. මේ කියල තියෙන්නෙ අපිට වෙන්න ඇති. අපේ නම් කිසිම කැළඹීමක් නැහැ. ‘‘මැදින් සටන් කඩන හොරිකඩයින්ට සෞඛ්‍ය සේවාවේ ඉඩක් නෑ’’ කියලත් තියෙනවා. ඒක ඇත්ත. ශක්තිය තියෙන සංගම් ඊට අදාල ක‍්‍රියාමාර්ග ගන්නව නම්, ඒ ගොල්ලන්ට සහයෝගය දෙන එක තමයි මුරුත්තෙටටුවේ ආනන්ද හාමුදුරුවන්ට අද ඉතුරුවෙලා තියෙනදේ. ඒ මිසක් වැඩවර්ජන…

ඔක්තෝබර් විප්ලවය සියවස සමරයි මෛත්‍රී, රනිල් පෙරමුණ ගනිති – මහින්ද රත්නායක

     මානව ඉතිහාසයට විශාල බලපෑමක් කළ රුසියානු විප්ලවයට වසර 100ක් සම්පූර්ණ වන්නේ මේ වසරේ දී ය. මේ කියන ලද විප්ලවයට ඇති ආකර්ෂණය දුබලව ඇති නමුත් ලෝකයේ සෑම රටකම පාහේ සිටින වාමාංශිකයෝ රුසියානු විප්ලවය සමරති. රුසියානු විප්ලවයට ශ්‍රී ලංකාවේ ද සැලකියයුතු ආකර්ශනයක් නැති නමුත් පසු ගිය 13(ඊයේ)වෙනිදා රුසියානු විප්ලවයේ ශත සංවත්සර උත්සවය පැවැත් විය. යහහපාලන…

කුමන්ත්‍රණ න්‍යාය හා ගොඩනැගෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ

  දුමින්ද සිල්වා යනු මැරවරයෙකි. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ද මැරවරයෙකි. මොවුන් දෙදෙනා ම මහින්ද රාජපක්ෂ නම් මහා මැරවරයාගේ විවිධ කොන්ත්‍රාත්තු ඉටු කිරීමෙන් බලවත් වූ අයයි. භාරත ලක්ෂ්මන්ගේ දියණිය වන හිරුනිකා ද මැරවරියකි. පුද්ගලයකු පැහැරගෙන ගොස් හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහි නඩුවක් අධිකරණයේ විභාග වෙමින් තිබේ. අපට පෙනෙන ආකාරයට නම්, අතරමග සම්මුතියක්, පක්ෂපාතී නඩු තීන්දුවක්…

මෙන්න බුද්ධි අංශ දඩයම් කරනවෝ ; ගොබෙල්ස්වාදීන් නොකියන කතාව – තුෂාල් විතානගේ

අද ‘බුද්ධි අංශ දඩයම’ කියලා මහා ඝෝෂාවක් නඟන හිටපු පාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සමාජය හමුවේ සඟවන්න උත්සාහ කරන්නේ කිසිදා එළි නොවනු ඇතැයි සිතා සිටි ඔවුන්ගේ මේ කැත සෙළුවයි. අපි සමාජයක් ලෙස මේ තත්ත්වය වටහා ගත යුතුයි. නිල සංඛ්‍යා ලේඛන නැති නිසා දස දහ දහස් ගණනක් යැයි සැලකිය හැකි බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් අද චෝදනා ලබා සිටින්නේ…

|

රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා

රුසියානු විප්ලවයට වසර සියයයි. ඒකාධිපතිවාදයට, අයුක්තියට අසාධාරණයට එරෙහිව මිනිස් ඉතිහාසය තුල සිදුවූ අති ප‍්‍රබල මානව භූමිකාව වන්නේ රුසියානු විප්ලවයයි. 1917 පෙබරවාරියේ සිට ඔක්තෝබරය දක්වා සිදුවූ ඒ විප්ලවයට දැන් වසර සියයක් සම්පූර්ණ වී තිබේ. රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ නුගසෙවණ පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙම උත්සවය ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,ගරු අග‍්‍රාමාත්‍ය…

ව්‍යවස්ථා සංශෝධනයේ යහපාලන ලක්ෂණ – ගාමිණී වියන්ගොඩ

  යහපාලනයේ පදනම වැටී තිබුණේ ප්‍රධාන කාරණා දෙකක් මූලික කරගෙනය. එක, දූෂණය හා දණ්ඩ මුක්තිය පිටුදැකීමය. එනම් රාජපක්ෂ පාලන සමයේ දූෂණ ක්‍රියාවල නිරතවීමෙන් දණ්ඩ මුක්තිය හිමිවූවන්ට තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එනවාය, දඬුවම් ලබාදෙනවාය කියන කාරණයයි. දෙක, ඒකාධිපති පාලකයකු බිහිකරන විශාල බලයක් ඒකරාශීවි තිබෙන වත්මන් ජනාධිපති ධුරය අහෝසි කර බලය බෙදීමේ ක්‍රියාවලිය මූලික කරගත් ආණ්ඩුක්‍රම…

ජන මතයට බය ඇත්තෝ – අනුර සූරියබණ්ඩාර

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් එ.ජා.ප.යත්, ශ‍්‍රී ල.නි.පයත් අතර මත ගැටුමක් ඇතැයි ද, එකී මතගැටුම හේතුවෙන් ව්‍යවස්තා සම්පාදන කටයුතු ඇනහිට ඇතැයි ද 2017 පෙබරවාරි මස 19 දිවයින ඉරිදා පුවත්පත සිය ප‍්‍රධාන පුවතින් වාර්තා කළේය. ඒ අතරම එදිනම ඉරිදා ලංකාදීප පුවත්පත සිය ප‍්‍රධාන පුවතින් ශ‍්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න උපටා දක්වමින් කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය…

ජනමත විචාරණයකින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට පෙළගැසෙමු.-මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි අටවැනිදා සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ඒකරාශී වුනේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමින්. ඒ වගේම අලුත් මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම, බලය බෙදීම කියන කාරණා තුන මූලික වෙලා තමයි.ජනවාරි විප්ලවයට අවතීර්ණ වුණේ. සිවිල් සංවිධාන ලෙස අපට තිබෙන වගකීම තමයි නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම. ජනවාරි අට වෙනසක් අවශ්‍ය වන්නට බලපෑ හේතුකාරණා රාශියක් තිබෙනවා. දීර්ඝ කාලයක් තිබූ…

රාජපක්‍ෂලා කෙරුවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරන එකයි – වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා

පසුගිය රජය කාලෙ සියලූදෙනා බය වෙලා හිටියේ. සමහර මාධ්‍ය සහෝදරවරු ලියන්න බය වුණා. එදා මාධ්‍යවේදීන්ට සිදු වූ දේවල් ගැන විමර්ශනය නොකළේ ඇයි? යුද්දෙන් පස්සෙ සිදුවුන දේවල් ගැන විභාග කිරීමක් සිදු වුනේ නැහැ. මාධ්‍යවේදීන් පැහැර ගැනීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් සිද්ධ වුණා. ඒවා ගැන කිසිම පරීක්‍ෂණයක් නැහැ. සියත මාධ්‍ය ආයතනයට, සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබුවා. ඇයි…

|

ජනපති ඉන්දුනීසියාවේ නිල සංචාරයකට සහභාගී වෙයි.

ඉන්දියානු සාගරයේ නිම් වළල්ල සංගමය (IORA) රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාව බලා  (05) දිවයිනෙන් පිටත්ව ගියේය. එරටේ අගනුවර වන ජකර්තා නුවරදී ‘ඉන්දුනීසියානු සාමය, ස්ථාවරත්වය හා සෞභාග්‍ය සඳහා සාගරික සහයෝගිතාවය ශක්තිමත් කිරීම” සඳහා පැවැත්වෙන සමුළුවට ජනාධිපතිවරයා  සහභාගි වුහ . මෙම සංගමයට අයත් රාජ්‍යයන්හි නායකයන් 21 දෙනකු, සංවාද සහකරුවන් තිස්දෙනකු හා වෙනත්…

විමල්ට ඇප නෑ..කිසිම නීතීඥයකු ඇවිත් නැහැ…..

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන්  රජයේ වාහන 40ක් අවභාවිත කළැයි කියන සිද්ධියේ රිමාන්ඩ් භාරයේ පසුවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා නිතිඥ සහායක් නොමැතිව අධිකරණයේ අවසරය මත පැයකුත් මිනිත්තු  10ක් සිදු කළ විශේෂ ප්‍රකාශයේ ඉදිරිපත් කළ සුවිශේෂි කරුණු සලකා බලා තමන්ට  ඇප ලබා දෙන ලෙස  සිදු කළ ඉල්ලීම ලබන 20 වනදා සලකා බලන බව…