මාලිමාවට පෙම් බඳින ඩලස් – රටේ රාළ
” මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි ” ලිපියෙන් රටේ රාළ මාලිමාවේ අභයන්තර අර්බුදය ගැන කතා කළා.දැන් මාලිමාව මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සංවිධායකයින්ගේ හිඟය. ආසන මට්මටමින් බලද්දී මාලිමාවට දක්ෂ සංවිධායකයින් අඩුයි.බහුජන සහ පක්ෂ සංවිධායකයෝ දෙගොල්ලොම නෑ.ඇත්තටම චරිත නෑ. මාතරට හදුනෙත්ති විතරයි, කළුතරට නලින්ද ඉන්නවා.ඊට අමතරව කොට්ටහච්චියි ඉන්නවා, නලින්දයි,කොට්ටහච්චි අතර තියෙන්නේ නයි මුකට් සටනක්.නලින්ද යන…