|

තෙල් ටැංකි දේශප්‍රේමය – සී. ජේ. අමරතුංග

රටපුරා ඉන්ධන අලෙවිසල් අසල වාහන පෝලිම් ගැසුණේ ඉන්ධන හිඟයක් ඇතිවේ යයි බියෙනි. ඒ ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ හදිසියේ වැඩ වර්ජනයක නිරතවීම නිසාය. එයට හේතුව නම් ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න ගිවිසුමක් අත්සන් කරන්න යනවායි කියාය. එය වහාම නවත්වන්නට කියා ඛනිජතෙල් සේවකයෝ හදිසියේ වැඩ වර්ජනය කළහ. එබඳු ගිවිසුමක් තවම සකසාවත් නැති බව ආණ්ඩුව කීවාට ඔවුහු…

මේ ආණ්ඩුව ආවේ යහ පාලනය හදන්නයි – ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මෙවර මැයි දිනය වැඩකරන ජනතාවටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඉතා වැදගත් මැයි දිනයක්. මේ වනවිට ආණ්ඩුවත් සමාජයත් ආර්ථික, සංස්කෘතික, සමාජයීය බරපතළ අර්බුදයක් හමුවේ තිබෙන අවස්ථාවක්. ඒ නිසාම ජනතාවටත් රටටත් වෙනසක් අවශ්‍ය මොහොතක්. පාලනයේ කිසියම් වෙනසක්  ඕන අවස්ථාවක්. ඒ වෙනුවෙන් ජනතා බලවේග බලමුළු ගැන්වීමේ අරමුණින් තමයි මෙවර ජනතා විමුක්ති පෙරමුණ මැයි රැුලිය සංවිධානය කොට තිබෙන්නේ. මෙවර ජනතා…

අපේ සිහින පන්සල – නිශාන්ත කමලදාස

   පාසලටත් වඩා වැඩවසම් තැනක් ලංකාව තුළ තිබේ නම් ඒ පන්සල ය. පල්ලිය ය. ආරාමය ය. පොදුවේ කියන්නේ නම් ආගමික මධ්‍යස්ථාන ය. ඒ අතරිනුත් වඩාත් වැඩි වැඩවසම් ලක්ෂණ පෙන්වන්නේ පන්සල ය.ඇතැම් අවස්ථාවල ඒවායේ වැඩ වසන සංඝයා වහන්සේ කෙරෙහි අප පල කළ යුතු ව ඇති බය පක්ෂපාතිත්වය පෙර කල රජුන් කෙරේ දැක්වූ බය පක්ෂපාතිත්වයට සමාන ය….

කුණු ප්‍රශ්නය හා සමාජවාදය; පුබුදු ජයගොඩට හා විදර්ශන කන්නන්ගරට ප්‍රතිචාරයක් – අජිත් පැරකුම් ජයසිංහ

“එහෙමනම් කුණු දාන්නේ කොහේටද ? ” කියන ගොන් ප්‍රශ්නය අපෙන් අහන හරකුන්ට කියන්න තියෙන්නේ “එහෙනම් උඹලගේ ගෙවල් ගාවට ළඟ තැනක මේ කුණු ටික ගෙනත් දාන විදියක් කතා කරගමු” කියන එකයි..යකුනේ, අපි මේ මොහොතේ කල යුත්තේ කුණු අතීශය බරපතල සමාජ අර්බුධයක් වුයේ මන්ද යන ප්‍රශ්නය යලි යලිත් ඇසීමයි…නිද්‍රාවට පත් බහුතර මධ්‍යම පන්තියට මේ ප්‍රශ්නයේ ගැඹුර මුණගැස්විමයි..කුණු…

මෙහි පළමු වගඋත්තරකරුවන් රාජපක්‍ෂ ආණ්ඩුවයි ගෝඨාභය කොළඹ ලස්සන කරන්න මීතොටමුල්ලේ කුණු පිරෙව්වා – ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

කැළි කසල කියන්නේ රටකට ජාතික ප‍්‍රශ්නයක්. නමුත් අපේ රටේ ආණ්ඩු එම ජාතික ප‍්‍රශ්නයට ජාතික මැදිහත්වීමක් සිදුකළේ නැහැ. ගෙවුණු අවුරුදු 69 පුරා කිසිදු ආණ්ඩුවක් මේ ප‍්‍රශ්නයට ජාතික මට්ටෙමින් මැදිහත් වුණේ නැහැ. ශ්ී‍්‍රලනිපය ප‍්‍රමුඛ ආණ්ඩු, එජාපය ප‍්‍රමුඛ ආණ්ඩු රටේ කුණු ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නේ නැහැ කුණු ප‍්‍රතිචකී‍්‍රකරණය සඳහා වැඩපිළිවෙළක් හැදුවේ නැහැ. හැම මොහොතෙම සිදුකළේ පැලැස්තර උත්තර ගේන එක…

බලධාරීන් තමන්ගේ වගකීම අත්හැරීම නිසා මිනිස්සුන්ට ජීවිත දන් දෙන්න සිදුවුණා – පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ සුනිල් වටගල

ගුවන්තොටුපොළෙන් බැහැලා කොළඹට එන විදේශකයෙකුට කැළණි පාලමේදී වම බැලූවම පේන්නේ කොළොන්නාවේ කුණු කන්ද. දකුණ බැලූවාම පේන්නේ බ්ලූමැන්ඩල් කුණු කන්ද. ඉතියෝපියාවෙන් පස්සේ කුණු කන්දකට යටවෙලා මිනිස්සු මැරුණු රට ලංකාවයි. ලැජ්ජාවට කරුණක් තමයි. මේ සිදුවීමෙන් පස්සේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට පවා ඒ රටවල පාරේ බැහැලා යන්න ලැජ්ජාවක් ඇතිවෙලා. කොළොන්නාවේ මෙම භූමිය කුණු දාන්න තෝරා ගත්තේ නිසි පරිසර ඇගයීම්…

කඩාවැටෙන්න යන සමාජීය කුණු කඳු

  අප බොහෝ දෙනා නොදන්නවා සේ සිටියාට මෙරට ජාතික ගැටලූව ද ( සුළු ජාතීන් සමඟ බලය බෙදා හදා ගැනීම සැලකිය හැක්කේ අප විසින්ම එකතු කළ, විසඳුම් ලබාදීමට අසමත් කුණු කන්දක් වශයෙනි. මෙය ද මීතොටමුල්ලට හැම අතින්ම සමානය. නිදහස ලබන විට එකම ජාතියක් සේ ජීවත් වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර භේදය වැපුරුවේ දේශපාලනඥයන් විසිනි. ඊට පසුව එය දේශපාලන හා…

|

දේශපාලන කුණු කඳු – සී. ජේ. අමරතුංග

  මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් නාය යාමෙන් මහා ‍ඛේදවාචකයක් සිදු වීය. එය ස්වභාවික විපතකට වඩා මිනිසුන් විසින් නිර්මාණය කරගත් විනාශයක් බව පැහැදිලිය. එම ඛේදවාචකයත් සමඟ එළියට එන්නේ එයට හේතු වූ මහා දේශපාලන කුණු කඳු හා ව්‍යාපාරික මෙන්ම ජාවාරම්කාර කුණු කඳු පිළිබඳ කතාන්දරයකි. දේශපාලන වුවමනාවන් සඳහා මහජනයා මෙහෙයවීම, මෙන්ම ජාවාරම්කාර වුවමනාවන් නිසා ප්‍රශ්න විසඳීමට හරස්වීම, ආදිය…

විනීත විනයගරුක දරුවන් ඇති අපේ සිහින පාසල – නිශාන්ත කමලදාස

  අපේ රටේ වැඩවසම් නෂ්ටාවශේෂ පිරිලා ය. ඒවා පවත්වාගෙන යෑමේ ලා පාසල කරන්නේ සුවිශේෂ කාර්යභාරයකි. අවාසනාවට පාසලටත් අපටත් ඒ වගක් පෙනෙන්නේ නැත. මේ නොපෙනෙන, වහංගු වී ගෙන ක්‍රියාත්මක වන, දෑ මතු පිටට ගැනීම මේ ලිපියේ අරමුණ ය. පාසල අධිකාරී බලය ඉදිරියේ වැඳ වැටෙන සිසු පරපුරක් බිහිකරන්නේ ය. ඒ සඳහා සිසුන් ආණ්ඩු මට්ටු කිරීමේ වැඩ පිළිවෙළ…

මහින්ද රාජපක්‍ෂ බලය අල්ලන්න හිතන එක හීනයක් පමණයි. – නීතිඥ එස්.ජී. පුංචිහේවා

ජනතාව අතර අදහසක් තියනවා, රජය කරන වැඩ ජනතා අතරට හරියට සන්නිවේදනය වෙන්නේ නෑ කියලා. නමුත් විපක්‍ෂට ආණ්ඩුවට විරුද්ධව ගෙනයන ප‍්‍රචාර ඊට වඩා ජනතාව අතරට යනවා කියලා. මේ ආණ්ඩුවෙ එක දුර්වල කමක් තමයි, ආණ්ඩුව කරන සන්නිවේදනයෙ කිසි විධිමත් බවක් නෑ. ආණ්ඩුව කරන වැඩ ටික ජනතාව අතරට යන්න සන්නිවේදනය දක්‍ෂ විදිහට පාවිච්චි කරන්නෑ. දක්‍ෂතා ඇති පුද්ගලයන්ගෙන් වැඩක්…

පාර්ලිමේන්තු අනුමැතියක් හා ජනමතවිචාරණයකින් නව ව්‍යවස්ථාව සම්මත කොට ගැනීම අවශ්‍යයි – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවක් යනු රටක මනා පාලනය සඳහා අවශ්‍ය ව්‍යාකරණයක්ය යනුවෙන් සාමාන්‍ය පිළිගැනීමක් ඇත. එසේ වුව ද වර්තමාන අර්ථයෙන් ගත් කල ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවක් යනු රටක ජනතාවගේ නිදහස පිළිබඳ වූ ව්‍යාකරණයක්ය යන්න දේශපාලන විද්‍යාඥයන්ගේ මතයයි. මේ වන විට මෙරට පවත්නා ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාව යල් පැන ගිය, 19 වතාවක් සංශෝධනයට පාත‍්‍ර වූ විවිධ අරමුණු සඳහා පැලැස්තර දමන ලද එකකි. එයින් 21 වන…

වෙනසක දස වැදෑරුම් සැපත කළ දෑ නොකළ දෑ සහ කළ යුතු දෑ – නිශාන්ත කමලදාස

  ජන 8 දා වෙනසක් සිදු විය. ඒ වෙනස ගැන මිනිසුන් තුළ විවිධ මත තිබේ. සමහරුන්ට වෙනස සැප ය. ඒ සැප වාහන තනතුරු භවභෝග සම්පත් හා වෙන ඉල්ලම් ලැබී තිබීම නිසා ය. ඒ වෙනදා මෙන් ම අතිශයින් අතළොස්සකට ය. රටේ බහුතරයකට එය සැපක් වී ද? නැතිනම් දුකක් වී ද? මේ ලිපිය ඒ ගැන විමසන්නට ය….