අපේ සිහින නගරය – නිශාන්ත කමලදාස

අපේ සිහින නගරය වෙනස් ය. ඒ නගරයේ අයාලේ යන සතුන් අවම ය. හරකුන්ට ද බල්ලන්ට ද අයිතිකරුවන් ඇත. මිනිසුන් වැටී මිය යන විවෘත කානු එහි නැත. එහි වාහන විනයානුකූලව පැදවේ. බොහෝ දෙනා පොදු ප්‍රවාහනය භාවිතා කරන අතර පොදු ප්‍රවාහන සේවා උසස් මට්ටමක ඇත. ඒවා කාල සටහනකට ක්‍රියාත්මක වේ. පැදගෙන යන බයිසිකල් සඳහා වෙනම මං තීරු…

ගංවතුරේ මාළු බෑම – අනුර සූරියබණ්ඩාර

ගංවතුරෙහි බැසගෙන දේශපාලනඥයන් දෙදෙනෙකු ජනතා සේවයෙහි යෙදෙන ආකාරය අන්තර්ජාලයට එක්කරමින් මාගේ මිතුරෙකු හැදින්වීමක් යොදා තිබුණේ ,කඩේ යාමක් නොව අගයකිරීමක් යනුවෙනි .ඊට කොමෙන්ටුවක් දෙමින් මිතුරාට මා කීවේ,ජනතා නියෝජිතයන්ගේ වගකීම ගංවතුරෙහි බැසගෙන දැගලීම නොව ජනතාව ගංවතුරට යට නොවන තැනට සහ යම්හෙයකින් ස්වාභාවික විපතකට ජනතාව ගොදුරු වුවහොත් ඉක්මනින් සහ අවශ්‍ය පරිදි සහන සැලසෙන තැනට ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම බවයි.පසුගිය…

අන්තවාදී කල්ලිය ලංකාව යුද බිමක් කරයිද? – භාතිය බරුකන්ද

මේ මොහොත වන විට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඕනෑම ආකාරයක ආගමික හා ජාතික අන්තවාදයන් ප්‍රතික්ෂේප කරන තැනට වේගයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ නිසා ඉදිරි කාලය මේ ආගමික හා ජාතික අන්තවාදයට පහසු තැනක් වන එකක් නැහැ. ඒත් පුදුමකට මෙන් ලංකාව ගමන් කරමින් සිටින්නේ විරුද්ධ දිසාවට. අද සිංහල බෞද්ධ ආගමික අන්තවාදය හා සිංහල ජාතිවාදය ලංකාවේ ජනප්‍රිය රැල්ලක් බවට පත්…

|

මාතර දිසා සම්බණ්ධීකරණයේදී ඒකාබද්ධයෙන් ආණ්ඩුවට පැසසුම්

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී වසර තිහක් පිරීම සැමරීම පසුගියදා සිදුවූයේ අම්පාර, අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර බෞද්ධ මධ්‍යස්ථානයේදී යි. ජනාධිපතිතුමා එයට සහභාගී වූයේ දයා ගමගේ, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සමගයි. එම සැමරුමේදී අරන්තලාව ඝාතනය සිහිකරන සමරු නිර්මාණයක් නිරාවරණය කරනු ලැබුවා. ඝාතනය සිදුවූ බස් රථය මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ තබා ඇත්තේ ස්මාරකයක් වශයෙන්. ඝාතනය සිදු…

උසස් පෙළ නැතිව වෛද්‍යවරු වූ අයත් සයිටම් විරෝධී සටනේ ඉන්නවා – විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා

  ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දැනට දශක හතරක පහකට පෙර ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමක පැවතිණි. බටහිර රටවල් හා ලංකාව අතර විශාල වෙනසක් තිබුණේ නැත. මේ වන විටත් වෙනත් රටවල් විශ්වවිද්‍යාල නවීන අධ්‍යාපන ක්‍රම වෙත යොමු වී ඇත. නමුත් ලංකාවේ අධ්‍යාපනය වෙනස් වූයේ නැත . ශිෂ්‍යත්වයේ සිට කට පාඩම් කර වමාරන නමුත් ක්‍රමය වෙනස් වූයේ නැත….

|

අත්පත්‍රිකාවක ගැටලු කිහිපයක් – අනුර සූරියබණ්ඩාර

”සයිටම් විරෝධී ජන පවුර” (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සයිටම් විරෝධී එකමුතුව ) යන නමින් 2017.05.22 වන දින කොළඹ කොටුව දුම්රිය පොළ අවට අත්පත්‍රිකා රැසක් බෙදාහරින ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සයිටම් විරෝධී වෘත්තීය සමිති එකමුතුව ලෙස සදහන් වුවද එම අත්පත්‍රිකා බෙදාහරිනු ලැබූවේ විශ්වවිද්‍යාල පළමු හෝ දෙවන වසරවල යැයි අනුමාන කළහැකි තරුණ තරුණියන් පිරිසක්…

අපේ සිහින සෞඛ්‍ය සේවය – නිශාන්ත කමලදාස

අපේ රට සෙසු සංවර්ධනය වෙමින් ඇති බොහෝ රටවල් පරදවමින් මානව සංවර්ධන දර්ශකයෙන් ඉදිරියෙන් සිටින්නේ අපේ සෞඛ්‍ය සේවයට ද පින්සිදු වන්නට ය. ඒ සේවාවේ යෙදී සිටින දක්ෂ හා මානව හිතකාමී වෛද්‍යවරුන්ට මෙන්ම හෙදියන්ට ද සෙසු සෞඛ්‍ය සේවකයන්ට ද විශේෂයෙන් ස්තුති වන්නට ය. ඩෙංගු හා හඳුනා නොගත් වකුගුඩු රෝගය වැනි රෝග කීපයක් හැරුණු විට සෙසු රෝග බොහෝදුරට…

දේශපාලන සංදර්ශන නිසා තත්වය තවත් බරපතළ වෙලා – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක

ගංවතුර ආපදාවට දින 08ක් ගතවෙලා තිබෙනවා. ආපදා කළමනාකරණය, පීඩාවට පත්වූ ජනතාව මුහුණ දී තිබෙන තත්වය දිහා බැලූවම මෙය ඉතාම ඛේදවාචක තත්වයක්. කළුතර, ගාල්ල, මාතර රත්නපුර, ප‍්‍රදේශවල සහන කණ්ඩායම් තවත් සති දෙකක පමණ කාලයක් වැඩ කළත් එම ප‍්‍රදේශ යථා තත්වයට ගන්න බැරි තරමට හානි වී ඇති බව සහන කණ්ඩායම් සහ රජයේ නිලධාරීන් පවසා තිබෙනවා. රජයේ සැලසුමකින්…

විසාලාවක් වුවමනා නම් ඥානසාරට ඉඩ දෙන්න – භාතිය බරුකන්ද

ලංකාවේ සුළු ජාතිකයින් සහ සුළු ආගමිකයින් සම්බන්ධයෙන් සිංහල බෞද්ධ අන්තවාදීන්ගෙන් එල්ල වන කායික හා මානසික ප‍්‍රහාරයන්ගේ ත‍්‍රීව‍්‍රරතාවය හා ස්වභාවය ක‍්‍රමයෙන් වේගවත් වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ අගමැතිවරයා ද ඇතුළත් වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයින්, විශේෂයෙන් ආණ්ඩුව කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි අයෙකු වශයෙන් සැලකිය හැකි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ද දැඩි අවධානය මෙම සිංහල බෞද්ධ අන්නතාවදීන්ගේ…

|

ජනපති මෛත්‍රීට ජාත්‍යන්තර සහතිකයක්

  ජල ගැලීම් හා නායයාමේ විපත් සිදුවන අවස්ථාවේ ජනාධිපතිතුමා සිටියේ ඕස්ට්‍රේලියාවේ සංචාරය අවසන් කරමින්. එහි සිට සියලු තොරතුරු ලබාගත් ජනාධිපතිතුමා, අගමැතිතුමාටත් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාත් අමතා උපදෙස් දුන්නේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සියල්ල ගන්නා ලෙසයි. වැඩබලන ආපදා කළමනාකාර ඇමැති දුනේෂ් ගංකන්ද මහතාට ද ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අගමැති රනිල්…

බිල්ලන්ගෙන් තොර පැවැත්මක් නැති ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය

ලංකාවේ වාමංශික දේශපාලනයේ නැඟී සිටීම සැලකිය හැක්කේ යළිත් තරුණ සංහාරයක් සඳහා කැඳවීමක් ලෙසය. මන්ද බිල්ලන් මවමින් කරන මේ දේශපාලනය තරුණ රුධිරයම ඉල්ලා මොර දෙන හෙයිනි. ඒ නිසා අවස්ථා දෙකකදීම ඇති පදම් ගිනිපෙළිවලින් නොව ගිනි අවියෙන්ම බැට කා ඇති මෙරට ජනතාව නම් ප්‍රාර්ථනා කරන්නේ යළි මෙරට වාමාංශික නැගිටීමක් නොව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයකි. ඒ නිසා රට නැවත වළට යාමක් නොව…

ගිලෙන අයගේ දේශපාලනය – සී.ජේ.අමරතුංග

   අධික වැස්ස නිසා ඇති වූ ජලගැලීම් හා නායයාම් තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට සියලු දෙනා එක්සත්වීම පැසසිය යුතු තත්ත්වයකි. විවිධ දේශපාලන මතභේද තිබුණද සියලු දෙනා කීවේ ජාතික ව්‍යසනයකදී සියලු භේද දුරලා ක්‍රියාත්මක විය යුතු බවයි. එසේ වුවද ඒ අතරේ විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වූ බවද අමතක කළ නොහැකිය. විදුලි…