නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙනවා – අගමැති //vedio//

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබද සම්මන්ත‍්‍රණයක් දකුණු අප‍්‍රිකාවේ හිටපු නියොජ්‍ය අගවිනිසුරු ඩික්ගැන් මොසිනේකේ මහතාගේ ප‍්‍රදානත්වයෙන් පසුගිය 28 වනදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, මැතිඇමතිවරුන්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් ඇතුළු විශාල පිරිසක් සහබාගී විය. දකුණු අප‍්‍රිකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට එකගත්වයකට පැමිණි ආකාරය සම්බන්ධයෙන් මොසිනේකේ මහතා මෙහිදී…

රෝගීන් බිල්ලට ගෙන ආණ්ඩු පෙරැළීමේ සිහිනය – භාතිය බරුකන්ද

වර්තමානයේ සයිටම් ආයතනය දඩමීමා කරගෙන කරන්නේ ඉතා පැහැදිලිවම පටු දේශපාලනයක්. ඔවුන් සයිටම් එකට කිසිම සම්බන්ධයක් නැති කලා පීඨයේ සිසුන් එක්ක පාරට බැහැලා පොලිසිය කුපිත කරන්නේ ‘ගුටි කන්නම’ බලාගෙන. මොකද පොලිසියෙන් ගුටි නොකෑවොත් එතැන ප්‍රවෘත්තියක් නැහැ. මාධ්‍ය ආකර්ෂණයක් නැහැ. සමාජයෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේකත් ‘මාධ්‍ය සංදර්ශනයක් ’ විදිහට අර්ථ කථනය කරන්න පුළුවන්. ආණ්ඩුව ‘සයිටම්’ ආයතනය…

ජී එස් පී ප්ලස් කුහක කතා සහ ඇත්ත කතා

උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල්…

ඇ‍ඬෙන විහිළු – සී. ජේ. අමරතුංග

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වරින්වර කියන කතා විවිධාකාරය. පසුගියදා ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටි සිසු පිරිස් ඉන් ඉවත් කිරීමට පොලිසිය බලය යෙදවීමට විරුද්ධවය. ඔවුන් නොකියා කියන්නේ ‍සෞඛ්‍ය අමාත්‍යාංශය සිසුන්ට අල්ලාගන්නට දී පොලිසියත්, ආණ්ඩුවත් බලා සිටිය යුතු බවද යන්න පැහැදිලි නැත. පසුව වෛද්‍යවරු වැඩ වර්ජනය අඛණ්ඩව කරන…

අපේ සිහින පොලීසිය – නිශාන්ත කමලදාස

 පොලීසිය යනු රටකට ඇතුවත් බැරි නැතුවත් බැරි ආයතනයකි.නැතිව බැරි වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනය පැවතිය යුතු නිසා ය.නීතිය කඩන මිනිසුන් අධිකරණය හමුවට පමුණුවන්නට බලය ලත් ආයතනයක් අවශ්‍ය නිසා ය. එසේ නොවුණහොත් බොහෝ දෙනා නීතිය පසෙකලා තමන්ට රිසි ලෙස ක්‍රියාකිරීමට යෑමෙන් වියවුල් ඇති වන නිසා ය.මොන අඩුපාඩුකම් තිබුණත් පොලීසිය මේ සම්බන්ධයෙන් සැලකිය යුතු, අගය…

‍දොස්තර අරග‍ලයේ සැඟවුණු අරමුණු – අධිනීතීඥ ලාල් විජේනායක

  වසර දහයක මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිමාවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති ධූරයට පත්වූයේ 2105 ජනවාරි මස 08 දින පැවැති මැතිවරණයේදී ය. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජන කණ්ඩායම් එක පොකුරක් ලෙස මෛත්‍රී දිනවීම සඳහා මහින්ද පාලනයට එරෙහිව අත්වැල් බැඳ ගනිත්දී මහින්ද පසුපස සිටි ඇතැම් පිරිස් ක්‍රමයෙන් නිහඬ වූයේ නැගී ආ ජන පවුරට එරෙහි වීම…

ඇමති (අ)මාරුව – අනුර සූරියබණ්ඩාර

මෑත දී සිදු කෙරුණු කැබිනට් සංශෝධනය පිළිබඳ,එකාබද්ධ විපක්‍ෂයෙන්, ජනතාවිමුක්ති පෙරමුණෙන් පමණක් නොව ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශව කරුවකුවන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන්ගෙන් ද විවේචන එල්ලවෙමින් පවතී. විවේචනය වන්නේ කැබිනට් මණ්ඩලයේ වගකීම් බෙදීයාම විද්‍යාත්මක පදනමක සිදුව නැතැයි යන්නය.  විදේශිය අමාත්‍යාංශය යටතට ලොතරැුයි මණ්ඩලය පැවරීම වැනි හේතු ඊට මූලික වී තිබේ. මෙසේ අදාළ නොවන අංශ…

|

ජනපති-අගමැති සහන බෙදද්දී ජවිපෙ සහන ඉල්ලන්න කමිටුවක් හදයි

  මාර්තු මස අග හබරණදී පැවැත්වූ පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ගේ තිස්තුන් වන සමුළුවේදී පළාත් සභා මුහුණදී සිටින ප්‍රශ්න ගැන කළ සාකච්ඡාවෙන් එළඹි තීරණයක් අනුව මහ ඇමැතිවරුන්ගේ, නිලධාරින්ගේ හා කැබිනට් ඇමැතිවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවැත්වුණා. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පළාත් සභා හා…

උතුරු පළාත් සභා බල අරගලය දකුණට කියාදෙන පාඩම – භාතිය බරුකන්ද

උතුරු පළාත් සභාවේ වත්මන් බල අරගලය ගැන දකුණ වඩාත් සංවේ දී විය යුතුයි. ඒ හොරු කොතරම් සංවිධානාත්මකද, උපායශීලී ද යන්න පමණක් නොවෙයි.ඔවුන් සමඟ එකට ළඟින්න සූදානම් කොතරම් පිරිසක් ඉන්නවාද යන්න මේ සිදුවීම හරහා මනාව පැහැදිලි වන නිසයි. ‘පුදන කොටම කාපි යකා’ කියලා කියමනක් ගමේ තිබෙනවා. මෙමගින් අදහස් වුණේ යම් කිසි දෙයක් ආරම්භ කළ විගසම ඒක සම්පූර්ණයෙන්ම විනාශ…

‘ඥානසාර නාඩගමේ’ පිටපත හා අධ්‍යක්ෂණය කාගේද ? – භාතිය බරුකන්ද

‘කන්දක් විළිලා මී පැටියෙක් වදන ලදැයි’ කියන බොහොම පැරණි කතාවක් අප අතර තිබේ. මේ කතාව කවුරුන් විසින් මුලින්ම කියන ලදැයි සඳහන් නැත. එහෙත් ඔහු කවුරුන් හෝ වේවා ඔහුගේ කටේ මසුරන් දැමිය යුතුය. මන්ද මේ මොහොතේ ලංකාව තුළ සිදුවන බොහොමයක් දේවල් මේ කතාව තව තවත් ඉතිහාස ගත කිරීමට හේතු වන හෙයිනි. පසුගිය 20 වැනි දා අස්ගිරි…

නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කඩාකප්පල් කිරීමට අන්තවාදීන් උත්සහ දරමින් සිටිනවා. – චමීර පෙරේරා // Vedio//

පසුගිය මහින්ද රාජපක්ෂ කාලයේ ගෝඨාභය රාජපක්ෂ කෙමන ලෙස කටයුතු කල බොදු බල සේනාව,රාවණා බලය, සිංහල රාවය වැනි අන්තවාදී භික්ෂු කල්ලි ජනවාරි 8 දේශපාලන පරිවර්තනයෙන් පසුව නැවත වතාවටත් දේශපාලන අවකාශය අල්ලා ගැනීමට උත්සහ දරමින් සිටින කුමන්ත්‍රණයක් පෙනෙන්නට තිබෙනවා.ඒක ඉතාම බරපතල තත්වයක් .අපි ජනවාරි 8 දේශපාලන පරිවර්තනය කලේ මෙවැනි අන්තවාදී කල්ලි පරාජය කිරීමට .මෙවැනි කල්ලි යහපාලන ආණ්ඩුවේ…

සැබෑ වීරයෝ? – සී. ජේ. අමරතුංග

 ගංවතුර හා නායයාමේ විපත අවස්ථාවේ ආණ්ඩුව ආරක්ෂක හමුදා යොදා කාර්යක්ෂම ලෙස සහන සැලසීම නිසා ආරක්ෂක අංශවල කීර්තිය ඉහළ ගිය බව පෙනෙන්නට ඇත. විපක්ෂය පවා කීවේ හමුදාවල ක්‍රියාකාරිත්වය විශිෂ්ට බවයි. හමුදාව යොදවා ජනතාවට සහන සලසා ආණ්ඩුවට දොස් කියන ගමන් හමුදාවට හොඳ කියන්නට ඔවුනට සිදුව තිබිණි. ඒ යථාර්ථය සැඟවිය නොහැකි නිසාය. එලෙස එම කටයුත්තේදී හමුදාව ‍යෙදීමෙන් සාර්ථක…