බදු බර කාටද? – සී.ජේ.අමරතුංග

 දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද හඬ නඟන බවත් පෙනෙන්නට තිබේ. පනත ගැන විශාල ලෙස කලබල වූයේ මහින්ද රාජපක්ෂ මහතා ය. ඒ මහතාට තිබෙන විශාලම ප්‍රශ්නය බදු සහන දීමට රජයට තිබෙන අවස්ථා සීමාකොට තිබීමයි. ඒ අතර පුරුදු පරිදි ‍බොරු ප්‍රචාර කරමින් විපක්ෂය කියන්නේ මෙයින් ජනතාව මත විශාල අමතර බරක්…

බදු ගැන මිත්‍යාව සහ යථාර්ථය හඳුනා ගනිමු – තුශාල් විතානගේ

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එදින පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත විවාදයට ගැනීමට වැඩි කාලයක් ගත වු නිසා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්ගියා. එය සැප්තැම්බර් මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කරනවා. මේ පනත සම්මත වූ…

අපේ සිහින සිරිත් විරිත් – නිශාන්ත කමලදාස

 දක්ෂ අය තෑගි ලබන තෑගි ප්‍රධානෝත්සවවල දක්ෂයින් තෑගි දෙන අයට දණ ගසා වඳිනවා දැක ගත හැකි ය. ප්‍රණාමය හිමි විය යුත්තන් දණ ගහන රටක් ඇත්නම් ඒ ලංකාව විය යුතු ය.එය සංකේතාමත්මකව දක්වන්නේ අප රටේ දක්ෂයන්ට සිදු වන නස්පැත්තිය ය.ගරු බුහුමන් ලැබිය යුතු අය පීචං කරවන ඛේදවාචකය ය.එය සිරිතක් නම් ඒ සිරිත දුරු කළ යුතු නොවේ…

අනේ අනිච්ඡං! සියාතුටයි මහා රාජාටයි එකම බද්ද! – තුෂාර වන්නිආරච්චි

මෙම සතිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට තීරණාත්මක සතියකි. මන්ද යත් බදු සංශෝධන පනත් කෙටුම්පත මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ මගින් ලංකාවේ බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට රනිල් මෛත්‍රී ආණ්ඩුව බලාපොරොත්තුවේ. නිදහසින් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ ජනතාවගෙන් අයකරන බදු මුදල්ය. ශ්‍රී ලංකාවේ ජනතාව තුල බදු පිළිබඳ ඇති ආකල්ප…

අපොයි ඒ අම්මා – බණ්ඩාර උඩුරාවන

‘ද්‍රෝහියාගේ මව’ යනු මහා රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ කෙටි කතාවකි. ඉන් කියැවෙන්නේ ජන පීඩක ආක්‍රමණිකයකුගේ මව විසින් සිය පුත්‍රයා පිහියකින් ඇන ඝාතනය කර ජනතාව මුදා ගැනුණු ආකාරයය. එකී කෙටිකතාව මට සිහිපත් වන්නට හේතු වූයේ ‘ජාතියේ අම්මා’ යැයි එක්තරා පිරිසක් විසින් හඳුන්වා දෙන්නට යෙදුන කන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී කළ රංගනයයි. (දිනය ගෝස්තු 15 වෙනිදාය….

|

ඇමැති ගයන්තට කේක් ප්‍රශ්නයක්

* සජිත්ට උදව් කරන්න මංගල පොරොන්දු වෙයි * පොඩි ඡන්දය පෙරට ගන්න ජවිපෙ සැරසේ * මහින්ද නැවතත් වටේට සිග්නල් දමයි අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් ප්‍රදේශයේ ශාසනික සේවාව හා සමාජ සේවය සඳහා කැප වූ හිමිනමක් ලෙස ප්‍රසිද්ධයි. මෙවර උන්වහන්සේ කර තිබුණේ අති විශේෂ කාර්යයක්. එනම් ප්‍රදේශයේ මුස්ලිම් විදුහලකට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට පෙරමුණ ගැනීමයි. තිහාරිය අල් අස්හර්…

යහපාලන ආදර්ශය – භාතිය බරුකන්ද

යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙද් දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කල්ලිය සුපුරුදු ක්‍රමවේදය අනුගමනය කිරීම ජනතාවගේ හාස්‍යයට ලක්වෙලා තිබෙනවා. ඒ ජනතාව වීදියට කැඳවමින් ආණ්ඩුව සහ නිලධාරීන් බිය වැද්දීමේ සුපුරුදු ප්‍රදර්ශනකාමී ක්‍රිඩාවේ නියැළීමයි. මේ සඳහා දැක්විය හැකි ආසන්නම උදාහරණය වන්නේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා සම්බන්ධ සිදුවීමයි. ශිරන්ති රාජපක්ෂ…

යාචක කුලයේ සොල්දාදු උන්නැහේලා – අනුර සූරියබණ්ඩාර

පසුගිය දිනෙක රාත්‍රියේ මිතුරෙකු සහ මා කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් යන කල ආබාධිතයන් පිරිසක් දුම්රිය පොළෙහිත් අවටත් නිදාසිටින ආකාරය දක්නට ලැබුණි. ඔවුන් කවුරුන්ද යන වගසොයා බැලූ විට දැනගන්නට ලැබුණේ, ආබාධිත සොල්දාදුවන් බවයි. 2009 මැයි මාසයෙන් අවසන් වූ 30 අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් හමුදා සෙබළුන් 25000ක් පමණ මියගිය අතර හමුදා සිවිල් කාර්ය මණ්ඩලයේ 123ක් මියගිය බව…

| |

කට්ටඬින්ගේ ‍දේශපාලනය – සී. ජේ. අමරතුංග

මිනිසුන්ට යකුන් වැහෙන බව කට්ටඩියෝ කියති. බොහෝවිට එසේ වන්නේ නූගත් ගැමියන්ටය. යකා වැසී ඇති බව කියන්නේ කට්ටඩියාම ය. යක්ෂ දෝෂ භූත දෝෂ, හූනියම් ආදී නොයෙකුත් අපල ගැන ඔවුහු කියති. එවිට පිහිටට ඉන්නේ කට්ටඩියාමය. කට්ටඩියා කියන විදිහට සියල්ල කළ යුතුය. එසේ නොකළහොත් මහා විනාශයක් වන බව ඔවුහු මවා පෙන්වති. ඒවා විශ්වාස කරන උදවිය බියපත්ව හා භක්තියෙන්…

විජයදාස සමුදෙයි – අධිකරණ ඇමැතිකම තලතාට

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය. ජනපතිවරයා විසින් විජයදාස මහතා අද උදෑසන මෙලෙස ඉවත් කරනු ලැබ ඇත. විජයදාස මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් තිබූ අතර ඒ මහතා පිළිබඳ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා…

යහපාලන ආණ්ඩුව මෙතැනින් කොතැනටද ?දෙවසරක ගමන් මග පිළිබඳ විමසුමක් – භාතිය බරුකන්ද

යහපාලන පාර්ලිමේන්තුවට අවුරුදු දෙකක් සම්පූර්ණ වුණේ පසුගිය 21 වැනිදා. ඒ 2017 අගෝස්තු මාසේ 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වූ එකඟතාවයෙන් පස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීම සමගයි. අලූත් ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය පදවිය එක්සත් ජාතික…

|

අපේ සිහින දේශපාලනඥයා – නිශාන්ත කමලදාස

 අපි විවිධ සිහින පසුගිය කාලයේ දැක්කෙමු. සිහින පාසලකට පන්සලකට සරසවියකට ආදී ලෙස විවිධ තැන්වලට ගොඩ වුණෙමු. අද අපි දකින්නට කැමති සිහින දේශපාලනඥයා ගැන කතා කරන්නට අදහස් කරමු. පාසල පන්සල සරසවිය යන ස්ථාන මෙන්ම රටවැසියා යන භූමිකා අරබයා ලියවුණු ලිපි ඒවායේ පවතින පසුගාමී තත්වයන් විවේචනයෙන් ආරම්භ විය. දේශපාලනඥයන් විවේචනය කරමින් බොහෝ දේ කියවෙන නිසා නැවතත් ඒ…