ලේබල් කිරීමේ ඛේදවාචකය – නිශාන්ත කමලදාස

 ඔහුගේ මව සිංහල පවුලකට අයත් ය. පියා දෙමළ ය. ඔහු සිංහල ද දෙමළ ද එකසේ හසුරුවයි. ඔහු අයත් වන්නේ කුමන ජාතියකට ද? ඇය කතා කරන්නේ සිංහල ය. දෙමළ හොඳින් හැසිරවීමට ද ඇය අපොහොසත් ය. එහෙත් නම නම් දෙමළ ය. ඒ තාත්තාගේ නම දෙමළ වූ නිසා ය. ඇයගේ ජාතිය කුමක් ද? ඔහුගේ පියා දෙමළ භාෂාව කතා…

නීතිඥ සංගමය තොත්ත බබාලද? – බණ්ඩාර උඩුරාවන

2017 ඔක්තෝබර් 23 ‍නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න මාලාවක් අසමින් නිවේදනයක් නිකුත්කර තිබුණි. එහි පළමු ප්‍රශ්නය වූයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද යන්නය. නීතිඥ සංගමය වැනි විද්වතුන් නියෝජනය කරන සංගමයක් විසින් එවැනි සිල්ලර ප්‍රශ්නයක් රජයෙන් අසනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. හේතුව 1978 ව්‍යවස්ථාව වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව…

විමල් වීරවංශ දඩබලූ භූමිකාවෙන් ගහල භූමිකාවට ද ? – භාතිය බරුකන්ද

‘‘නව ව්‍යාවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයි’’ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කළ තර්ජනය ඔහු විසින්ම සුපුරුදු ‘‘කබරගොයි – තලගොයි’’ න්‍යාය භාවිතයට ගනිමින් සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහය ආසාර්ථක වුණේ ඔහුගේ ම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක විසින් කඩිනමින් කැඳවන ලද මාධ්‍ය හමුව නිසාය. ඒ අනුව පසුගිය 25 වැනිදා මාධ්‍ය හමුවේ විමල්…

යක්ෂයා තොප්පිය මහින්ද දා ගනියි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා යළි දිවයිනට පැමිණියේ කටාර් රාජ්‍යයේ කළ සාර්ථක නිල සංචාරයකින් පසුවයි. එම සංචාරයේදී ශ්‍රී ලංකාව හා කටාර් අතර සහයෝගිතා ගිවිසුම් හතකට අත්සන් තැබීමද සිදුවුණා. බල ශක්ති සහයෝගීතාවයද ඒ අතර වනවා. එයින් මෙරට එල්. එන්. ජී. විදුලි බලාගාර ඉදිකිරීමේ සැලසුම්වලටද ආධාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ජනාධිපතිතුමාගේ සංචාර‍යේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ…

මිනීමරු උමතුව – සී.ජේ අමරතුංග

මහත්මා ගාන්ධි ගැන සඳහන් වන්නේ ඉන්දියානු නිදහස් සටනේ පියා වශයෙනි. බ්‍රිතාන්‍යයන්ගෙන් ඉන්දියාව මුදාගැනීමට ගාන්ධි සටන් කළේ අවිහිංසාවාදීවය. එම අවිහිංසාවාදී දර්ශනය නිසා අද ලෝක අවිහිංසාවාදී දිනය ලෙස සමරනුයේ ගාන්ධිගේ උපන් දිනය වන ඔක්තෝබර් දෙවැනිදාය. ඉන්දියානු නිදහස් සටනේ නායකයාගේ දේශප්‍රේමය ගැන කිසිවකුට සැකයක් තිබිය නොහැකිය. එසේ වුවද මහත්මා ගාන්ධි ඝාතනයට ලක්වූයේ තවත් ඉන්දියානුවකු අතිනි. නාතුරාම් විනයාක් ගොඩ්සේ…

වඩා සාධනීය මැතිවරණ ක‍්‍රමයක් ජනතාවට ලබාදීමට අපට හැකියාව ලැබුණා – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ මීට වසර දෙකකට පෙරයි. නමුත් ආණ්ඩුව විසින් මැතිවරණය කල් දමනු ලැබුවා. රාජපක්ෂ පාලනය විසින් මෙම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ඉලක්ක කරගනිමින් ඇති කරන ලද කොට්ඨාස බෙදීම විසින් මහත් විකෘතියක් ඇතිකර තිබුණා. ඒ අනුව මැතිවරණ පැවැත්වූයේ නම් ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී ප‍්‍රශ්න ඇතිවිය හැකිව තිබුණා. 1983ට වඩා දරුණු ගැටුම් ඇතිවිය…

ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය අහිමිවෙයි.

ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය අහිමිවෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය. ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හැකියාවක් නොමැති බව අභියාචනාධිකරණය පසුගිය මැයි 03 වෙනිදා තීන්දු කළ අතර එම තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එම අභියාචනය…

එළාරලාට – දුටුගැමුණුලාට අබසරණ යි

සමහරු කැමති අතීතය අනුසාරයෙන් අනාගතය දැකීමට ය. එහිම දිගුවක් ලෙස දැකීමට ය. දුටු ගැමුණු කුමාරයාට වෙස් ගන්වා ජවුසං නටන බොහෝ දෙනෙකු ඒ අතීතය අනුසාරයෙන් අනාගතය දකින්නට කැමති අය ය. ඔවුන් හොයන්නේ සටන් කරන්නට එළාර ලා ය. අනාගතය තුළ ඔවුන් දකින්නට කැමැත්තේ එදා කළ විජිතපුර සටන ම ය. ඒ නිසා මේ මොහොතේ ඔවුන් සොයමින් සිටින්නේ දස…

හෙද ඩිප්ලෝමාධාරීන්ට උපාධිධාරින් වීමට ජනවාරි 8 වෙනිදා ජනාධිපතිතුමා අතින් හෙද පීඨය ආරම්භ වේ හෙද ඩිප්ලෝමාධාරීන් සියල්ලටම උපාධිධාරින් වීමට අවස්ථාව – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න

අපි හෙද පීඨයන් 4කට මුල්ගල තැබූවා. හෙද යහපාලන ආණ්ඩුවට අවුරුදු තුන පිරෙන දවසෙ, ලබන අවුරුද්දෙ ජනවාරි 8 වැනිදා ජනාධිපති තුමා අතින් හෙද පීඨය ආරම්භවෙනවා. ඩිප්ලෝමාධාරීන් සියල්ලටම උපධිධාරීන් වීමට අවස්ථාව ඉදිරියේ දී සලසා දෙනවා. මේ සියල්ලම කරල තමුන්නාස්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ලෙඩ වී ඇති සෞඛ්‍ය සේවය නිරෝගිමත් කිරීම. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත…

මල්වතු-අස්ගිරි නිවේදන නිකුත් කරන සම්ප්‍රදාය දන්නවාද?

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විදේශගතව සිටියදී උභය මහ විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී රැස්ව කළ සාකච්ඡාවකින් පසු නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමට අවශ්‍ය නොවන බව මල්වතු අස්ගිරි මහ විහාර පාර්ශ්ව තීරණය කළ බවට ප්‍රකාශ වීමත් සමඟ රටේ…

මිනීමරු කුමන්ත්‍රණයක අනතුර – භාතිය බරුකන්ද

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වැළැක්වීම සඳහා රාජපක්ෂ කල්ලිය සිය උපරිම බලය යොදා සටන් කරන තැනකට පැමිණ තිබෙන ආකාරයක් මේ වන විට දැකිය හැකියි. මේ සඳහා රාජපක්ෂ කල්ලිය තමන් සතු සියලුම අවි යොදා ගැනීමට පසුබට නොවන බවත් දැන් පැහැදිලියි. ඒ අනුව රාජපක්ෂවරුන් විසින් පසුගිය කාලය පුරා එළිපිට නඩත්තු කළ අන්ත ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් පමණක්…

ව්‍යවස්ථා අයිතිය සඟ සතු නොකරනු! – අනුර සූරියබණ්ඩාර

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ රටට අවශ්‍යද නැද්ද යන්න බරපතළ සංවාදයකට ලක්කළ යුතු මොහොතකට රට මුහුණදී සිටිතැයි කීම අතිශයෝක්තියක් නොවේ. පෙනෙන්නට ඇති තත්ත්වය වන්නේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී සුළු තරය මහත් සේ උද්ඝෝෂණ පවත්වන විට ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෙනි සිටි කොටස බරපතළ කඹ ඇදිල්ලක යෙදී සිටීමය. එකී හේතුව නිසාම රටට ව්‍යවස්ථාවක් අවශ්‍යය කියන සටන්…