බය නැති අගමැති – භාතිය බරුකන්ද

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහ බංකු බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණීම රාජපක්ෂික මාධ්‍යවලට වගේම ඒකාබද්ධ විපක්ෂයට රජ මඟුල් වැඩක් වුණා. ඒ ‘‘ඔන්න බැදුම්කර වංචාවට රනිලූත් හවුල් ’’ කියලා කියන්න පුළුවන් වෙන නිසා. ඒ නිසා මේ කල්ලිය අගමැතිවරයා කොමිෂම හමුවේ සාක්ෂි දෙනවා දකින්න පුල පුලා බලාගෙන හිටියා. ‘‘දැන් ඉතිං රනිල් ඇණ ගනියි’’ ‘‘මිස්ටර් ක්ලීන්ගේ ක්ලීන්…

බුද්ධ ටැටූ කතාවේ නොදකින පැත්ත – නිශාන්ත කමලදාස

 බුද්ධ රූපයකට සමාන රූපයක් ටැටූ එකක් ලෙස අතේ කොටා ගත් විදේශ කාන්තාවක් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රටෙන් පිටුවහල් කරනු ලැබී ය. ඇය එම තීරණයට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහි තීන්දුව අනුව ඇයගෙන් සමාව ගැනීමටත් ඇයට වන්දි ගෙවීමටත් නියම විය. ඒ ගැන ආරංචිය සමග, විමසන මනසකට ප්‍රශ්න කීපයක් ඇති වීම…

සිවුවන ආණ්ඩුවේ සටන් සගයා – දුමින්ද සම්පත්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරය හෙටට යෙදේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කර දශක දෙකහමාරක් ගතව ඇත. මේ කාලය තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මානවහිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කළ අරගල රැසකි. එහි උච්චතම අවස්ථාව පසුගිය රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා කළ අරගලය බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා…

විජේදාස නොදන්නා දේ – එම ඒ ඕ ද සොයිසා

ජනවරම මේ දිනවල රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ බෙහෙවින් කතාබහට ලක්වන තවත් උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙම කථාබහට පාදක වී තිබෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දේශපාලන සංසිද්ධියයි. එය කිරීමට සම්මුති ආණ්ඩුවට ජනවරමක් තිබේද? වෙනත් ආකාරයකට කියනවා නම් එය කිරීම සඳහා සුජාතභාවය සහිත ජනතා අනුමැතියක් ආණ්ඩුවට තිබේද? සමහරු ප්‍රකාශ කරන ආකාරයට එසේ කිරීමට මේ…

විස්කි බීර සහ ගල් අරක්කු – තිසර දිලිප්කුමාර

මෙවර අයවැයෙන් මත් පැන් සඳහා පනවා ඇති බද්ද සම්බන්ධයෙන් මේ වන විට බරපතළ කතිකාවතක් සමාජයේ ඇති වී තිබේ. එකී කතිකාව තරාතිරම අනුව කොටස් කිහිපයකට වෙන්කර ගත හැකි බව පෙනේ. එනම්, සදාචාරවාදී ආගමික‍ කෝණය ආර්ථික දෘෂ්ඨි කෝණය දේශපාලන කෝණය සෞඛ්‍ය ප්‍රශ්නයක් ආදි වශයෙනි. මත් පැන් බද්ද පිළිබඳව සදාචාරවාදි පිල බහුලව නියෝජනය වන්නේ භික්ෂූන් වහන්සේ සහ ආගම්වාදී…

|

එජාප කෘත්‍යාධිකාරියෙන් හෙල්ලෙන තීන්දුවක්

ජාතික දියවැඩියා දිනය නිමිත්තෙන් වන පා ගමන පසුගියදා ගාලුමුවදොර ප්‍රදේශයේ දී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එයට එක්ව සිටියා. තමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික දියවැඩියා දින පා ගමනට එක් වීම නොකඩවා කළා. ජනාධිපතිතුමා මෙවර මෙම පාගමනට සහභාගී වුණේ අඛණ්ඩව නව වැනි වතාවටයි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත්…

ඒකාබද්ධයට යන එන මං නැති කළ මංගලගේ මංගල අයවැය – භාතිය බරුකන්ද

අයහපත් හා උද්දච්ඡ ජාත්‍යන්තර සම්බන්ධතා ද අන්ත දූෂිත පවුල් පාලනය මගින් විනාශ කළ ආර්ථිකයක් ද, කොමිස් කුට්ටි මත තීරණය වූ කොන්ක්‍රීට් සංවර්ධනයක් සහ ආගිය අතක් නැති ණය කන්දක් ද වත්මන් ආණ්ඩුවට රාජපක්ෂ පාලනයෙන් හිමි වූ බව අප අමතක නොකළ යුතුයි. එනිසා අතිශයින් අසීරු යුගයක් පසුකරමින් ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ළං වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය…

නාග විහාරයට වුණේ කුමක්ද? – අනුර සූරියබණ්ඩාර

මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වී දෙවර්ෂපූර්ණය සැමරීම වස් උත්සව දෙකක් පැවැත් විණි. එකක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් සහ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජනකලාකේන්ද්‍ර පරිශ්‍රයේ දී ය. අනෙක සෝභිත හිමියන් වැඩ වාසයකළ කෝට්ටේ නාග විහාරයේ දී ය. එය දානමය පිංකමකි. නාගවිහාරයෙහි පැවැත්වුණු පිංකමෙහි ප්‍රධාන අමුත්තා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද…

අය වැයට එරෙහි බොරු තර්ක – සී. ජේ. අමරතුංග

 මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මංගල අයවැය ලේඛනය මෙරට ආර්ථික ප්‍රගතිය හා සෞභාග්‍යය අපේක්ෂා කරන බොහෝදෙනාට මංගල කාරණාවක් වී ඇති බව පැහැදිලිය. ව්‍යාපාරික සංගම්, වෙළෙඳ සංගම් පමණක් නොව බොහෝවිට ආණ්ඩුවට එරෙහිව සිටින උදවියද මෙම අය වැය අගය කළ බව පෙනෙන්නට තිබිණි. කෘෂිකාර්මික භෝග කිහිපයකට රක්ෂණ ක්‍රම හඳුන්වාදීම ගැන ගොවි සංවිධාන පැසැසුම්කොට…

ශ්‍රී ලංකන් එයාර් ලයින් කියන රාජපක්ෂ යුගයේ මූල්‍ය කළමනාකරණයේ කතාව – භාතිය බරුකන්ද

2018 අයවැය ලේඛනය ඉදිරිපත් වීමත් සමග රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වන සංවාදය යළි සක‍්‍රීයවී තිබෙනවා. ඒ අතර ආණ්ඩුව තම ආර්ථික උපාය මාර්ග වඩාත් නිර්මාණශීලීව ක‍්‍රියාත්මක කිරීමට සූදානමකින් පසුබව බවක් දැකිය හැකි වෙනවා. මේ සඳහා ආණ්ඩුව වඩාත් නිර්මාණාත්මක සන්නිවේදන හා මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයක් ආරම්භ කර තිබීම අතිෂයින් වැදගත්. අපට වැරදුණේ කොතැනද ? ඪ2025 මගින් පසුගිය දා…

ප්‍රවෘත්ති වසා තැබීම – අනුර සුරියබණ්ඩාර

ශ්‍රී ලංකා ටෙලිකොම් ජලය ඔස්සේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම ටෙලිකොම් පාරිභෝගිකයනට අවහිර කර ඇතිබවට පසුගිය ඉරිදා පුවත්පතක් විසින් පෙන්වා දී තිබුණි. මේ වන විටත් ෆේස් බුක් වැනි සමාජ ජාල ඔස්සේ එකී සංවාදය දිගහැරෙමින් පවති. මෙහිදී විරෝධතා කරුවන් මතුකරන කරුණ වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඊ නිවුස් වාරණ…

පෙට්ට්‍රල් ගින්න කාගේ වැඩක්ද ? – සරත් වික්‍රමසූරිය

රට පුරාම පැවතුන පෙට්ට්‍රල් ප්‍රශ්නය මේ වන විට නිරාකරණය වී තිබුණා වුවද තෙල් ප්‍රශ්නය විසින් මතු කළ ගැටලුව පිළිබඳ අවධානය යොමු කීරීම කාලීන අවශ්‍යතාවයකි. තෙල් ප්‍රශ්නයේ ඇරඹුම ලෙස පෙනෙන්නට ඇත්තේ බාල ප්‍රමිතියෙන් යුතු තෙල් නැවක් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. නැවෙන් රැගෙන ආ තෙල් බාල නම් බාර නොගැනීම වරදකැයි කියා කියන්නට නොහැකිය. රාජපක්ෂ සමයේ බාල තෙල්…