ඩයනාට ගල් ගැසීම …. ~ ප්‍රියශාන්ත රාජපක්ෂ
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිතව ඉඳගෙන ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ඇය කර ඇති වරදකි, එසේම ඒ සඳහා ඇයට තීන්දුවද ලැබී ඇත.. නමුත් ඇය සම්බන්දව බොහෝ දෙනෙකුට ඇත්තේ වෙනත් ඇරියස් එකකි…. හේතුව කංසා නීති ගත කිරීම, බාර් පැය විසි හතරම විවෘත කර තැබීම, ලිංගික ශ්‍රමය නීතියානුකූල කිරීම වෙනුවෙන් ඇය විවෘතවම පෙනී සිටීම නිසා දූපතේ අහවල් හැදියාවට හා ඊනියා…