බොරු වළවල් වලින් ප්රවේශම් වන්න
ජාතියක් විනාශ කෙරෙන්නේ ජාතිවාදයෙන් බව හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් කියා තිබේ. මාරක දේශපාලනික උගුල් විවිධ මුහුණුවරින් කරලියට එන අපේ රටේ ජාතිවාදී, අන්තවාදී, දූෂිත බලවේගයක් තුළ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරු සිරව සිටිති. විධායක ජනාධිපති ක්රමය අවලංගු නොකළයුතු බවත්, එය දිගටම පවත්වාගෙන යායුතු බවත් ඔවුහූ දැන් ජනතාවට කියති. ඒ අනුව, 2020…