2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග්‍රහණයක් – ආචාර්ය දීපිකා උඩගම
2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක සතුටින් අපි ප්‍රකාශ කරන්න ඕන. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග්‍රහණයක්. ජනතාව බොහෝ කෑකෝ ගහල තමන්ගෙ මේ නිදහස දිනා ගත්තා. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද, කොළඹ තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ‘‘පුද්ගලයන් අතුරුදහන් 0වීම අපරාධ වරදක් කරනු’’ යනුවෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයේ දී ආචාර්ය දීපිකා…