වේදිකා මත දිගහැරෙන සජබ,මාලිමා දේශපාලන කෝලම්. – රටේ රාළ
” ජනාධිපති රනිල් සහ මුදල් ඇමති වික්රමසිංහ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජනාධිපති රනිල් කියන ප්රකාශ සහ මුදල් ඇමති විදිහට එයාගේ භාවිතාව අතර තියන වෙනස ගැනයි.ඇත්තටම මේ ප්රශ්නය රනිල්ට විතරක් නෙවෙයි අපේ රටේ හැම පක්ෂ,විපක්ෂ මහජන නියෝජිතයෙකුටම අදාලයි. මේ හැම කෙනාම හදන්නේ තමන්ගේ පෞද්ගලික බල උවමනාව වෙනුවෙන් රටේ ඇත්ත ප්රශ්නය ජනතාවගෙන් වසන් කරන්න. මහජන නියෝජිතයන්…