මැයි දිනය හා කම්කරුවා ගැන අම්මට සිරි වෙන ගැඹුරු දේශපාලන විග්රහයක් – අජිත් පැරකුම් ජයසිංහ
දැන් වසර කීපයක සිට මම මැයි පෙළපාලි, රැස්වීම්වලට යන්නේ නැත. අවසාන වශයෙන් යමින් සිටියේ ගුරුවරයකු ලෙස වැඩ කරද්දී ලංකා ගුරු සංගමය සහභාගි වූ මැයි රැළියටයි. ගුරුවරයකු ලෙස සිටි කාලයේත්, දැනුත් මම ශ්රමය පමණක් හිමි කම්කරුවෙක්මි. මම කිසි දිනෙක සුපරීක්ෂකයකු ලෙස හෝ වැඩ කර නැත. මගේ යටතේ වැඩ කරන අයෙකු සිටින්නේ නම් ඒ මගේ…