වෙළඳපොළ හොර ගුහාව සහ වැට් බද්ද – අජිත් පැරකුම් ජයසිංහ
වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කරන්නට ලංකාවේ වෙළඳ ප්‍රජාව එක් වීම සුවිශේෂ සිද්ධියකි. සාමාන්‍යයෙන් වෙළඳ ප්‍රජාව එක්සත් ජාතික පක්ෂයට හිතවත් යයි ජනප්‍රිය මතයක් ඇති මුත්, එය එසේ නොවන බවටත්, පසුගිය රාජපක්ෂ දශකය තුළ වෙළඳ ප්‍රජාව අතර පවා ප්‍රබල වෙනස්කම් සිදු වී තිබෙන බවටත් මෙම සිද්ධිය දෙස් දෙයි. 1987-89 ජවිපෙ කැරැල්ල සමයේ ජවිපෙ ද, කොටි සංවිධානය ද…