සිංහළ මහ සභාවෙන් පටන්ගෙන ලාංකීය ජාතිය දක්වා පැමිණීම ජයග්රහණයක් !- ආචාර්ය වික්රමබාහු කරුණාරත්න
ශ්රි ලංකා නිදහස් පක්ෂ ය ඔවුන්ගේ 65වෙනි සමාමේලනය පසුගිය දා පැවැත්වී ය. ඒ සම්මේලනය දෙස වාමාංශිකයින් හැටියට අපි බලන්නේ යම් කිසි බලාපොරොත්තුවක් ඇතිව ය. මක්නිසා ද යත්, ශ්රි ලංකා නිදහස් පක්ෂය තුළට රිංගගෙන හිටි ජාතිවාදි ෆැසිස්ට් තාලයේ බලවේගය ඉවත්කර ජනතාවාදී පක්ෂයක් හැටියට ශ්රි ලංකා නිදහස් පක්ෂය තම ක්රියාකාරිත්වය ආරම්භ කිරීම වමේ සිට බැලු කළ ග්රහණයකි….