තනි ඉලක්කයට තඩිබෑම- ජයතිලක ද සිල්වා
කලාතුරකින් සිදුවන පරිදි, සියලු පක්ෂ- තද කොළ, නිල්, කහ සහ දම් ආදී පාටවල සිට තද රතු දක්වා- සියලු පක්ෂ තනි ඉලක්කයකට තඩිබෑමට පටන්ගෙන තිබේ. මුල්ම වෙඩි මුරය ආවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහා තුවක්කුවකිනි. ඊට නොදෙවැනි වීමට ඉටා ගත් එක්සත් ජාතික පක්ෂයත්, ඊට වඩා සැර අඩු කාලතුවක්කුවකින් වුවත්, එවැනිම ප්රහාරයක් එල්ල කෙළේය. ජනතා විමුක්ති පෙරමුණේ…