ජනපති ඉන්දුනීසියාවේ නිල සංචාරයකට සහභාගී වෙයි.
ඉන්දියානු සාගරයේ නිම් වළල්ල සංගමය (IORA) රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාව බලා (05) දිවයිනෙන් පිටත්ව ගියේය. එරටේ අගනුවර වන ජකර්තා නුවරදී ‘ඉන්දුනීසියානු සාමය, ස්ථාවරත්වය හා සෞභාග්‍ය සඳහා සාගරික සහයෝගිතාවය ශක්තිමත් කිරීම” සඳහා පැවැත්වෙන සමුළුවට ජනාධිපතිවරයා සහභාගි වුහ . මෙම සංගමයට අයත් රාජ්‍යයන්හි නායකයන් 21 දෙනකු, සංවාද සහකරුවන් තිස්දෙනකු හා වෙනත්…