වෘත්තීය සමිතිවලට රට ගැන හැඟීමක් නෑ – ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න
අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණ තෙවන ණය වාරිකය, පැරිස් සමාජය, චීනය සහ පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සහ මෙරට ඇතිව තිබෙන සේවක නොසන්සුන්තා වර්ජන මෙරට ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වරලත් ගණකාධිකාරී, ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපට ලොකු සහනයක් ලබා ගැනීමට…