සමගිය තුළින් ඉදිරියට යාමට නම්…- නිශාන්ත ශ්රී වර්ණසිංහ
අප වටහා ගත යුතු මේ මොහොතේ කටුක යථාර්ථය නම් අපගේ කඳවුරේ දේශපාලන මිතුරන් සිටින්නේ රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ජනාධිපතිවරණයේදී සහයෝගයෙන් කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවෙන් කැඩී ආ වෙනස්කම් සහිත දේශපාලන මිතුරන් මිස ද්වේශයෙන් සිටින සමගි ජන බලවේගය තුළ නොවන බවයි. එම නිසා කවර තත්ත්වයක් තුළවත් එක්සත් ජාතික පක්ෂයට අවසන් ඇනය ගැසීමට බලා සිටින හෝ යටත්…