මෙයිත්රී ගොඩයයිද ? – ලංකාදීප ගුරුදා විග්‍රහය – 2015.07.16 – සී ජේ අමරතුංග
යහපත් බොහෝ දේ කළත් එක වැරැුද්දකින් සියලූ දේ විනාශ කර ගැනීමට ගමේ ගොඬේ කියන්නේ කිරි කළයක් දොවා ගොම බින්දුවක් එක් කළා වාගේ කියාය. කිරි දෙවීම ඉතා පිරිසුදුව කළ යුතු කාර්යයකි. එයට අපද්‍රව්‍ය කිසිවක් එක් වුවහොත් ආහාරයට ගත නොහැකිය. කිරි කළයක් දෙවීම යනු විශාල කාර්යයකි. එයට ගොම බින්දුවක් එක්කළ විට කිරි කළයම අපතේ යයි. ඒ සඳහා…