මහින්ද රාජපක්ෂ බලයට ආවොත්, රට දෙකඩ වීමේ අනතුරක් ඇති වෙන්න පුළුවන් – දයාපාල තිරානගම
දයාපාල තිරානගම කියන නම විවිධ ක්ෂේත්ර කිහිපයක කාලයක් තිස්සේ වරින්වර ඇසෙන නමක්. ඔබ ම ඒ පිළිබඳව පැවසුවොත්. මම බාල කාලයේ ඉඳලම දේශපාලනයේ නිරත වෙච්ච කෙනෙක්. විශ්වවිiාල ජීවිතයේදී සටන්කාමී සංවිධානත් එක්ක වැඩකරපු කෙනෙක්. ඒ වගේම කොමිනියුස්ට් පක්ෂය වගේ පක්ෂත් එක්ක වැඩකරල විශාල අත්දැකීම් ලබාගත්තා. සන්නද්ධ මාවතට පිවිසීමේ උවමනාවකුත් දැක්කා. ඒ කාලේ යම් යම් කණ්ඩායම් එක්ක එකතුවෙලා…