ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200 ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500 ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500 ⚫️ ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත් වීම පළමු මාසය ගත…