ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? – ඉකොනොමැට්ටා ඔවුන්ගේ ආකෘතිය සම්බන්ධව හෙට්ටු කිරීම් කිරීමට කිසිදු හැකියාවක් නැහැ.
පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකු විසින් DSA යන යෙදුම භාවිතා කරනු දැකිය හැකි වුනා. මෙම අකුරු තුනෙන් කෙටි කර තිබෙන්නේ Debt Sustainability Analysis එනම් ණය තිරසාරත්ව විශ්ලේෂණය යන්නයි. ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? ඉතා කෙටියෙන් කිවුවොත් මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලයේදී කිසියම් රටක රජයකට සිය රාජ්ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී සහ ණය වාරික…