ණය ප්රතිව්යුහගතකරණයෙන් රටට වාසියක් නැද්ද ? – සී ජේ අමරතුංග yukthiya sri lanka යූ ටියුබ් වීඩියෝව ලිපියක් ලෙස
” කුප්පිය” සමානයන් ගේ කතිකාව දෙවන පියවර වශයෙන් මා අද තෝරා ගන්නේ මේ අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් වන, ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීම සහ ඉන් රටට ප්රතිලාභයක් ලැබෙනවා ද යන්න ය. දැනට සිදු වෙමින් පවතින ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් නොයෙක් පිරිස් නොයෙකුත් විවේචන ඉදිරිපත් කරති. ප්රමාණවත් ණය කපා හැරීමක් සිදුව නැත. සිදුව ඇත්තේ ණය ගෙවීම කල් දමා…