සාධාරණත්වය සහිත වෙළඳපොල ආර්ථිකයක් ඇතිකරනවා
පහතින් පලවන්නේ ජූලි 27වෙනි සිවිල් සංවිධාන එකසිය ගනනක් වෙනුවෙන් මාදොලූවාවේ සෝභිත හිමි සහ අගමැති රනිල් වික්රමසිංහ මහතා ශ්රි ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ සංස්කරණය නොකළ අගමැති රනිල් වික්රමසිංහ මහතා කළ සම්පූර්ණ කථාවයි. ගරුතර ස්වාමින් වහන්ස, අනිකුත් පූජකතුමන්ලා ඇතුළ සියලූ දෙනාගෙන් අවසරයි. දේශපාලනය කියන්නේ පුරවැසියන්ගේ අයිතියක්. කොහොමද තමන්ගේ සමාජය හදන්නේ. කොහොමද සමාජය…