කියපු දේ කරයිද කියා විමසා බැලීම අපේ වගකීමක් – ඉනෝකා සත්‍යංගනී
ප්රජාතන්ත්රවාදයෙන් වියුක්ත වෙලා වඳ වෙච්ච සමාජයක ජීවත්වෙච්ච මිනිස්සු හැටියට, 2015 ජනවාරි 8 වෙනිදා ප්‍රථම වතාවට මේ ප්රජාතන්ත්රවාදය කියන බීජය අපිට ඇ`ගට දැනෙන විදිහට පිළිසිඳගත්තා. ඒ බීජය පිළිසිඳගත්තායින් පස්සෙ, නව නායකයෙක් රටට පත්කරල, ජනතාව පෙරමුණ අරගෙන, පුරවැසියන්ගෙ බලයත් එක්ක ඒ ගොඩනගා ගත්ත. මේ දරුවා බිහිකිරීම සඳහා පසුගිය අගෝස්තු 17 වෙනිදා අපි හැමෝම නැවත ඒකරාශි වෙලා හිටිය….