පිළිවෙතින් කඩේ යමු (1) – රනිල්ට ජනවරමක් ඇත්තේම නැද්ද ? – රජිත විරාජ්

මේ දවස්වල විපක්ෂය පැත්තෙන් කියවෙන ජනප්‍රියම කතාවක් තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් නැහැ, ඒ නිසා ඔහුට මේ ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් දෙන්න බැහැයි කියන එක. ඒ වගේම වික්‍රමසිංහ මහතා යමක් කරන්න උත්සාහ කළත් ඔහුට ජනවරමක් නැති නිසා ඒ කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැයි කියන එකත් ඔවුන් කියනවා. බැලූ බැල්මට මේ කතාව ඇත්ත. රනිල් වික්‍රමසිංහ…

රනිල් හැර වෙන විසඳුම් නැති බව විපක්ෂයත් ඔප්පු කරමින් සිටී – ඝෝෂක – Chatham Street journal

රුපියල් ලක්ෂයට වඩා වැටුප් ගන්නා රාජ්‍ය සේවක සුලු පිරිසකට, වැටුපට අදාල බදු ගෙවීම කපා හරින ලෙස ඉල්ලමින් රාජ්‍ය අඩපණ කරරාජ්‍යයට රුපියල් බිලියන ගණනකින් පාඩු සිදු කිරීමේ වුවමණාවෙන් ආරම්බ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජන සමාජයේ බහුතරයේ විරෝධය එල්ල වී තිබු අයුරු පසුගිය සතිය තුළ පැහැදිලිව දකින්න්ට ලැබිණි. ඒ තබා රාජ්‍ය සේවය තුළමත් ඊට විරෝධයක් ඇතිව තිබිණි….

අපේ සටන අපි දිනුවා ! – කුලසිරි ලියනගේ

  මට පක්ෂ දේශපාලනයක් නෑ. මම කරන්නේ මට ලැබුණු වගකීම ඉටු කිරීමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා. පක්ෂ දේශපාලනය පැත්තකින් තියමු. ජනතාව කියන්නේ 225 ම එපා කියලා. ඒ දේ තේරුම් අරගෙන හැමෝම එකතුවෙලා මේ අර්බුදයෙන් රට ගොඩගමු. මේ පසුගිය මාස 8කට ආසන්න කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර කී කතාවක්ය. ජනාධිපති රනිල්…

|

මානීගේ තීරුව : අපේ රටේ ප්‍රීතිමත්ම මනුස්සයා කවු ද ?

බිරිඳත්, මමත් අපේ පුතා සහ මුණුබුරා එනතුරු ගේට්ටුව ළඟට වී පාර බලාගෙන සිටියෙමු. අපේ අසල්වැසියා අප දුටු වහාම සිනා මුහුණින් එතනට ඇදී ආවේය. “මාර්තු විසිවැනිදා ඉන්ටනැෂනල් හැපි ඩේනෙ (ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනය)” ඔහු සිනාසෙමින් අපට දැනුම් දුන්නේය .” මේ අවුරුද්දෙ ලංකාවත් ඒක මහ ඉහළින් සමරයි නේද ?” “තමුසෙට මැන්ටල්ද ඕයි ?” මට එසැණින්ම ඇසුණේය. “රටේ මිනිස්සු…

|

රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා –

රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්‍රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට…

| |

මහ බැංකු අධිපතිගේ ස්වාධීන මහ බැංකු අඬහැරය – කුමක්, කෙසේ, කා සඳහා ද? – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි සමරසිරි

මේ දිනවල මහ බැංකු අධිපති විසින් තම මාධ්‍යය සහ දේශපාලනික හිතවතුන් සමඟ එක් වී කෙරෙන ස්වාධීන මහ බැංකු අඬහැරයක් දස දෙසින් ඇසෙමින් පවතී. වසර 73 ක් පමණ ජීවත් වූ ලෝකයේ තවමත් තරුණ මහ බැංකුවක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ ව සමාජයේ කිසිවකු හෝ මහ බැංකු අධිපතිගේ වසර 30 ක පමණ මහ බැංකු සේවා…

රනිල් සහ අන්දරේලා – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ආණ්ඩුවක් පෙරළන්නත් බැරි ඡන්දෙකට මෙච්චර බය ඇයිදැයි ආචාර්ය හර්ෂ සිල්වාගේ ප්‍රශ්න කිරීම ඇසූ කෙනෙක් බය නෙවෙයි යකෝ කැත යනුවෙන් දැක්වූ ප්‍රතික්‍රියාවට හිතවතෙකු හේතු කාරණා ඇසූ විට ලැබුණ ප්‍රතිචාරය, මෙයාලා දැන් අන්දරේටත් එහා……. යන්න ය.හර්ෂ මේ කරන්නේ සජිත්ට කඩේ යාමකි. එක දිගට එජාප නායක රනිල් වික්‍රමසිංහ විවේචනය කළ මා, අංශක කීයක්දෝ හැරී ජනාධිපති වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී…

වැඩ ර්වජනය මනරංජන නොවුණේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරීන් අලූත්ගේ ඇතුළු පිරිසක් 2015 මැද හරියේදී මහාචාර්ය කාලෝ…

ජනවරම හා බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව – අජිත් පැරකුම් ජයසිංහ

මේ අවස්ථාවෙ ජනප්‍රිය අදහසක් තමයි ජනතාවට තමන් කැමති කෙනෙකු පාලකයා කරගන්න අවස්ථාව දිය යුතු බව. ආර්ථිකය කඩාවැටෙනවාද, ගොඩයනවාද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද, ප්‍රතිසංස්කරණ කරනවාද, නැතිනම් අගාධයට යනවාද යන්න තීරණය කළ යුත්තේ බහුතර ජනතාවගේ කැමැත්ත මතය කියන එක තමයි මෙතන පදනම. මොකක්ද මේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය. ඉතාම ජනප්‍රිය උදාහරණයකින් කිව්වොත්, චමරියක යාළුවන් තුන්දෙනෙකු උයාගෙන කනවා. එක්කෙනෙකු මුස්ලිම්….

රටේ රාළ : වැඩ වරමු – රට නගමු

වෘත්තීය සමිතිය එකමුතුව මගින් සංවිධානය කරන විරෝධතා මාලාව දැන් අවසන් අදියරට ඇවිල්ලා.ගිය පෙබරවාරි 22 වෙනිදා කොළඹ කොටුවෙන් පටන් ගත්ත විරෝධතාවය ඊට පස්සේ කළු සතියක් බවට පත්වුනා. ඊළඟට මාර්තු 01 වෙනිදා රට වැසීමේ දිනය බව ප්‍රකාශ කළා. මාර්තු 08 වෙනිදායින් පස්සේ අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා කිව්වත් ඒක ක්‍රියාත්මක උනේ නෑ. කොහොම උනත් දැන් ඒ දවස මාර්තු…

ගෝඨාවාදීන්ගේ අවසන් සටන – සී ජේ අමරතුංග

මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති නායකයින් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවකි. සමහරු කියන්නේ විරෝධතාවට එක්වන බවකි. 15 දා සිට වැඩ වරණ බව මුලින් කී ඇතැම්  සමිති දැන් 15…

සජිත්,අනුර ඇණගනිද්දී රනිල් පැනගනීද? – රටේ රාළ

පලාත් පාලන ඡන්දය කල්දායි කියන සාකච්ඡාව ආයෙත් උඩට ඇවිත්. රටේ රාළ නං දැන් පලාත් පාලන මැතිවරණය ගැනකතා කරන්නේ නැති තරම්. මාර්තු 09 වෙනිදා තියන්න තිබුණ පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද දිනය කල් දානකොටම රටේ රාළ කිව්වා ආයෙත් මේ පලාත් පාලන ඡන්දය එන්නේ නෑ කියලා. ආයෙත් කවදා හරි එන්නේ අලුත් පලාත් පාලන ඡන්දයක්. ආයෙත් නාමයෝජනා කැදවපු…