රනිල්ගේ කණු හතර සෙලවෙයි – රටේ රාළ

ජූනි පළවෙනිදා ජාතිය අමතලා රනිල් කරපු කතාවත් එක්ක හැදුන සමාජ සංවාදය තවමත් ඉවර වෙලා නෑ.රනිල් ඒ කතාවෙන් තමන්ගේ කෙටිකාලින සහ දිගුකාලීන ආර්ථික වැඩපිලිවෙල ගැන කිව්වා.ඒ කතාව ඇතුලේ රනිල්ගේ දේශපාලන ඉළක්කයත් හැංගලා තිබුණා.රටේ රාළ නං රනිල්ගේ ඒ කතාව ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කියපු කතාවක් විතරක් විදිහට සළකන්නේ නෑ.රටේ රාළ ඒ ගැන විග්‍රහ කරන්නේ රනිල් නොකියපු දේශපාලන කතාවත්…

ජනාධිපති රනිල්ට සැලියුට් කරනවා.. ඔහු රට බේරාගත්තා..- ගෝල්ෆේස් මාරාන්තික උපවාසකරු කලන ගුණසේකර

  අර්බුදයට ගොස් තිබූ රට මේ ආකාරයෙන් හෝ වැටෙන්න නොදී අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සැලියුට් කරන බව රංගන ශිල්පී කළණ ගුණසේකර මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් තවත් ලොව කොහේ හෝ තමන් දැක නැති බව ද හෙතෙම කියයි. මෙතරම් ඉවසීමේ ගුණයක් සහිත නායකයෙක් වීම ගැන ද තමන් ඔහුට ගරු කරන බවද…

|

18 සම්පූර්ණ සියලුදෙනා බදු ලිපිගොනු විවෘත කළ යුත්තේ ඇයි?

2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බවට ජනාධිපති වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කෙරෙයි. එයට අමතරව, වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් (ජුනි 1) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින්…

|

ජනාධිපතිගේ කථාව ; තෘප්තියේ මිටියාවතක්ද ? – carbonnews.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (01)රාත්‍රි 8.00 ට ජාතිය ඇමතුවා.එහිදී ඉදිරි මාර්ග සිතියම පිළිබඳව කරුනු 4 ක් යටතේ ඔහු කරුණු පැහැදිලි කලා. රාජ්‍ය මුල්‍ය පාලනය ආයෝජන ප්‍රවර්ධනය සමාජ ආරක්ෂණ ජාලය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරනය. එම කාරනා සියල්ලෙන් ජනාධිපතිවරයා අදහස් කරන්නේ ආර්ථික සංවර්ධනයක් තුලින් රටේ ප්‍රශ්න විසදිය හැකිය යන ස්ථාවරය බව පැහැදිලි යි. නමුත් දේශපාලණය තුල මේ ආර්ථික…

විජේවීර වාදීන් අපි රනිල්ගේ ගෝලයන් යැයි කියන්නේ ඇයි? – චන්දන රණසිංහ

    විජේවීර වාදීන් යනු සැබෑ යථාර්ථය නොසලකමින් සමාජයේ පවතින ආතතිගත තත්වයෙන් මිදීමට එයට වගකිවයුතු බාහිර සතුරන් නිර්මාණය කරන්නන්ය.එමෙන්ම සමාජයේ ආතතිගත තත්ත්වයට තමන් කිසිසේත්ම වගකිවයුතු බව විශ්වාස නොකරයි. අද පවතින සමාජ ආර්ථික අර්බුදයට ද විජේවීර වාදීන් ගේ කිසිදු වගකීමක් නැති අතර වගකිවයුත්තේ 74 වසරක් පුරා බලයේ සිටි දේශපාලන පක්ශ සහ එහි නායකයන් පමනක් බව ඔවුන්ගේ…

ඉඩෝරයට ආ වැඩූවන් ඉඩෝරය අවසන් වනවාට කැමති නැත – තුෂාරා වන්නිආරච්චි

  ඉඩෝරයට ආ වැඩූවන් ඉඩෝරය අවසන් වනවාට කැමති නැත.. ඉඩෝරය අවසන් වී වැටෙන වැස්සට පිපෙන මල් ඔවුනට මිණී මල් මෙන් පෙනෙනවා නිසැකය.. මන්ද ඉඩෝරය මතින් ඔවුන් දුටු ඔවුන්ගේ ලෝකයට කණ කොකා හැඬුවාක් මෙන් ඔවුනට දැනෙන නිසාය. පෝලිම් වල මැරෙන්න ගිය ජාතියක් බේරා ගැනීමට ඉදිරිපත් වුන ඔහුට ගුණමකු ජාතියක් කෘතගුණ සැලකුවේ ඔහුට තිබුන එකම නිවසද ගිණිබත්…

|

රට යලි වට්ටන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ – “ජාතික පරිවර්තන මාර්ග සිතියම” ඉදිරිපත් කරමින් ජනපති කියයි

  මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය…

ජනාධිපතිවරයාගේ උත්සාහයට පාර්ලිමේන්තු සහාය අවශ්‍යයි – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ.දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර සපයන්නා බවට පත්ව සිටි ජපානය සමග පවතින සබඳතා අලුත් කර ගැනීමට උත්සාහ කරමින් ජනාධිපතිවරයා පසුගිය සතියේ ජපානයට ගිය අතර, එම සංචාරය ඉතා සාර්ථක වූ බව…

|

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! – චින්තන ධර්මදාස

නතාෂා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට කතා කර යමක් කිරීමට මට පුළුවන් යැයි ෆේස්බුක් බහුතරයක් විසින් කියන හින්ද මං රනිල් විසින් මේ අවස්ථාවේ කළ යුතු යැයි මා විශ්වාස කරන ප්‍රකාශයක් ලියලා යැව්වා. එයා ඒක කියයිද දන්නෙ නෑ හැබැයි. රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන්නේ නම් මැනවි යැයි සිතන ප්‍රකාශයක්. ‘මේ අවස්ථාවෙ බුදු දහමට අපහාස කළා…

|

ලංකාව ණය ගෙවලා ඉවර කරන්නේ කවදාද ? – ඉකොනොමැට්ටා

ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු ගෙවන්න වෙනවා. කලින් කළේ අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. දැන් කරන්නෙත් අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක….

රනිල් පෙරමුණු කිහිපයකින් ඉදිරියට – රටේ රාළ

  රටේ රාළ දිගටම කිව්වේ 2024 ජනාධිපතිවරණයේ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා රනිල් කියලයි.විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා කවුද කියන ප්‍රශ්නය ඉස්සරහා තවමත් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.විපක්ෂය ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න මහන්සි වෙද්දී රනිල් වෙන අදියරකට සටන ගෙනිහිල්ලා.රනිල්ගේ අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ දෙවෙනි වටය ගැන.රනිල් දැන් කරමින් ඉන්නේ ජනාධිපතිවරණය දිනාගන්න අවශ්‍ය බලවේග හොයා ගැනීමේ සහ ඒ බලවේඟ දිනාගන්න අවශ්‍ය වැඩපිලිවෙල…

එන්න, අපි නතාෂා සංයමයකින් කියවා ගමු – නිශාන්ත කමලදාස

ඇය කී කතාව තුළ තරහ යන්නට ඇති හේතුව එහි සුද්ධෝදනගේ පොඩි කොල්ලා ලෙස සිද්ධාර්ථ කුමරුන් හැඳින්වීම ය. හාමුදුරුවන් සම්බන්ධයෙන් කරන කතා බහක අප ගිහියන් වෙනුවෙන් යොදන වචන යොදන්නේ නැත. අප කෑම කන නමුත් හාමුදුරුවන් කරන්නේ දන් වැළඳීම ය. ඒ කියන්නේ හාමුදුරුවන් කෑම නොකන බව නොවේ. එ‌සේ වෙනස් වචන භාවිතා වන්නේ, කරන්නේ එක ම දෙය වුව…