ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

යුද්ධය නිමා වීමෙන් පසු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් කොල්ල කෑම මෑත සිට උත්සන්න වී ඇති බවට දෙමළ දේශපාලකයන් හා බහුජන සංවිධාන දිගින් දිගටම කළචෝදනාව සත්‍යයක් බව ජනාධිපතිවරයාට ඒත්තු ගොස් තිබේ.එම ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා පුරාවිද්‍යා ප්‍රධානියාට නියෝග කර සිව් දිනක් ගතවීමට මත්තෙන් මහාචාර්ය අනුර මනතුංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට…

|

මාධ්‍යම පාන්තිකයින්ට සැප දෙන්න ‘ආනයන ලිහිල් කළේ ඇයි?’ – රජිත් කීර්ති තෙන්නකෝන්

රජය ආනයන භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.‘මධ්‍යම පාන්තික ජනතාවට සැප විදින්නට රටේ ඩොලර් ටික විදයම් කිරීමට ඉඩදීමක්’ ලෙස සමහරුන් මේ තීරණය හදුන්වා තිබුණා. ලංකාවේ ආර්ථික තත්වය යහපත්වී ඇති බව තවමත් මධ්‍යම පන්තියේ ඇඟට දැනෙන්නේ නැති බව අපි පිළිගත යුතු වේ. රටේ උද්ධමනය පහත වැටෙමින් ඇති නමුත්, බහුතරයක් ඒ…

I did it, I did it My way –  chatham street Journal

යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ, පළ වී තිබූ පුවත්පත් දැන්වීමක් දැක, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා“‍මොකටද මගේ මූණ මේකට, ජනපතිට ඕනෙ නම් එයාගෙ එක දාගන්න. මගේ මූණ දාන්න එපා. අනික කොහොමත් ඔය දැන්වීම්වලට වියදම් කරන්න එපා. වැඩේට වියදම් කරන්න, Let the work to talk” යනුවෙන් පැවසීය. ඒ රනිල්ගේ හැටිය, ඔහු හිතන හැටි ය, ඔහු කරන දේ කුමක් දැයි පුරාජේරු…

මාධ්‍ය නියාමන ප්‍රමිතීන්ට පටහැනි සාකච්ඡා ලියවිල්ලක් – මහාචාර්ය රොහාන් සමරජීව

විකාශන නියාමන කොමිසන් සභා පනත පිලිබඳ සාකච්ඡා ලියවිල්ලක් දැන් උපදේශනය සඳහා විවෘත කොට ඇත.උපදේශනය සඳහා විවෘත කිරීම හැර, එහි ඇති හොඳ කිසිවක් සොයා ගැනීම දුෂ්කර ය. එහි ඇති නරක වන්නේ විපක්ෂයේ ඇතැමුන් කියන පරිදි බලපත්‍ර අවලංගු කිරීමේ ප්‍රතිපාදන අඩංගුකර තිබීම නොවේ. කොමිසම ආණ්ඩුව පාලනය කරන පක්ෂයේ උපකරණයක් විය හැකි වීම යි. යෝජිත පනතේ ඇති වරද…

|

ආර්ථීකයේ අර්බුදයෙන් ඔබ්බට – සුනන්ද මද්දුමබණ්ඩාර

  මැයි මාසයට අදාල උද්ධමනය පිළිබඳ දත්ත මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව 2023 වර්ෂයේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මැයි මාසයේ උද්ධමන අනුපාතය සියයට 35.3 සිට සියයට 25.2 දක්වා පහත වැටී තිබේ. ආහාර උද්ධමනය සියයට 30.6 සිට සියයට 21.5 දක්වා ද ආහාර නොවන උද්ධමනය සියයට 37.6 සිට සියයට 27.0 දක්වා…

රනිල් දන්න සහ නොදන්න දේශපාලනය – රටේ රාළ

2024 ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව පක්ෂ විපක්ෂ කාටවත් දැන් අලුත් දෙයක් නෙවෙයි.තවත් මාස 17 කින් ජනාධිපතිවරණය එන්න නියමිතයි.පලාත් පාලන මැතිවරණය කල් දැම්මා වගේ ජනාධිපතිවරණය කල්දාන්න බෑ. රනිල් උනත් කල්පනා කරන්නේ ජනාධිපතිවරණය මඟහරින්න නෙවෙයි.කොහොම හරි ගොඩදාගන්න.දැන් ඇවිත් තියන ප්‍රශ්නය රනිල් හදිස්සි ජනාධිපතිවරණයට යයිද කියන එකයි.ඒකට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය ඕනිම වෙලාවක පාර්ලිමේන්තුවෙන් කරගන්න පුළුවන්. පහුගිය දවසක ආණ්ඩු පක්ෂ…

|

කැපවීම් කළොත් වැල් පාලම පසුකළ හැකියි – එස්. එම්. ලියනගේ

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ඒ පසුගියදා නුවරඑළියේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින්ය. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ…

|

උද්ධමනය, මාළු මිල හා එළවළු මිල …. ~ ඉකොනොමැට්ටා

උද්ධමනය අඩුවීම මාතෘකාවක් බවට පත් වෙද්දී සමහර අය මාළු මිල, එළවළු මිල වගේ දේවල් ගැන අවධානය යොමු කරවනවා. මෙහි ප්‍රතිචාර දක්වන අයව අපි පැත්තකින් තියමුකෝ. ඇතැම් මාධ්‍ය විසින්ද මේ වැඩේ ලොකුවටම කරනවා. අපේ එක් පාඨකයෙක් විසින් මැයි 30 සිරස ප්‍රවෘත්ති වල කොටසක් අපේ අවධානයට යොමු කර තිබුණා. “තෝරා මාළු 3,800යි. පරාවෝ තියෙනවා 3,000යි. තලපත් 3,400යි.”…

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුවිධ සත්‍යයන් පවතීය යන්න පිළිගැනීමයි ! ~ ප්‍රියශාන්ත රාජපක්ෂ

  කළණ ගුණසේකර නැමති නළුවා විසින් කරන ලද ප්‍රකාශ කීපයක් සම්බන්දව ඔහුව වටකරගෙන අසැබි වාක්‍යාංශ වලින් පහරදෙනු මුහුණු පොත පුරා දුටුවෙමි. මේ අසැබි ප්‍රහාරවල නියැලෙන්නේ වාම හා වාම ව්‍යාපාර සමඟ ගනුදෙනු කරන අයවළුන් විසින් බවද පෙනිනි. ලංකාවේ වාමාංශික බලවේගවල ඇති අන්ත නොදියුණු ලක්ෂනය නම් ඔවුන්ට මාක්ස්වාදය තබා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ පළල් දැක්මක් නැතිකමයි. ඔවුන් ඔවුන්ගේ…

රනිල්ගේ කණු හතර සෙලවෙයි – රටේ රාළ

ජූනි පළවෙනිදා ජාතිය අමතලා රනිල් කරපු කතාවත් එක්ක හැදුන සමාජ සංවාදය තවමත් ඉවර වෙලා නෑ.රනිල් ඒ කතාවෙන් තමන්ගේ කෙටිකාලින සහ දිගුකාලීන ආර්ථික වැඩපිලිවෙල ගැන කිව්වා.ඒ කතාව ඇතුලේ රනිල්ගේ දේශපාලන ඉළක්කයත් හැංගලා තිබුණා.රටේ රාළ නං රනිල්ගේ ඒ කතාව ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කියපු කතාවක් විතරක් විදිහට සළකන්නේ නෑ.රටේ රාළ ඒ ගැන විග්‍රහ කරන්නේ රනිල් නොකියපු දේශපාලන කතාවත්…

ජනාධිපති රනිල්ට සැලියුට් කරනවා.. ඔහු රට බේරාගත්තා..- ගෝල්ෆේස් මාරාන්තික උපවාසකරු කලන ගුණසේකර

  අර්බුදයට ගොස් තිබූ රට මේ ආකාරයෙන් හෝ වැටෙන්න නොදී අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සැලියුට් කරන බව රංගන ශිල්පී කළණ ගුණසේකර මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් තවත් ලොව කොහේ හෝ තමන් දැක නැති බව ද හෙතෙම කියයි. මෙතරම් ඉවසීමේ ගුණයක් සහිත නායකයෙක් වීම ගැන ද තමන් ඔහුට ගරු කරන බවද…

|

18 සම්පූර්ණ සියලුදෙනා බදු ලිපිගොනු විවෘත කළ යුත්තේ ඇයි?

2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බවට ජනාධිපති වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කෙරෙයි. එයට අමතරව, වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් (ජුනි 1) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින්…