චන්ද්‍රයාන් – ඉන්දියානු ක්‍රමය – ඉකොනොමැට්ටා
අභ්‍යාවකාශ තරණය හා අදාළ සුවිශේෂී මංසන්ධි වලදී අප විසින් බොහෝ විට ඒ ගැන කතා කර තිබෙන බව කලක සිට අප ලියන දේ කියවන අය දන්නවා. චන්ද්‍රයාන් හා අදාළව ලිපියක් ලියන්නේ තරමක් ප්‍රමාද වෙලා. එයට එක හේතුවක් වන්නේ මේ ගැන ලංකාවේ සෑහෙන මාධ්‍ය අවධානයක් යොමු වී තිබුණු බව පෙනීමයි. බොහෝ විට මෙහි ලියන දේවල් සිංහලෙන් වෙනත්…