නීතිය අතට ගන්නට ගොස් යහපාලනය වරද්දාගනීද? – නිශාන්ත කමලදාස
සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී පොලිස් නිලධාරියෙකුට තර්ජනය කළේ ය. එම තර්ජන කිරීම සම්බන්ධයෙන් එතුමාට එරෙහිව පොලීසිය විසින් පවරන ලද නඩුවක් අධිකරණයේ විභාගවීමට නියමිත ය. එබැවින් ඒ සිද්ධිය ගැන විමසීමට මෙහි අදහසක් නැත. එහෙත් එතුමා තම මැදිහත් වීම සමාජය ඉදිරියේ යම් පමණකට සාධාරණය කළේ නිලධාරීවාදය නැවත හිස එසවීමට තමන් ඉඩ නොදෙන බව…