රනිල් නම් ඔසිමැන්ඩියස්… (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ගෝඨාභයගෙන් බලය මාරුවුණාට පස්සේ රනිල් එතෙක් තිබ්බ කැබිනට් එකේ ලොකු වෙනස්කමක් කළේ නැහැ. ආයතන ප්‍රධානීන්ගේ ලොකු වෙනසක් කළෙත් නැහැ. තමන්ට අවශ්‍යම පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අනික් ගොඩක් දේවල් ඒ ලෙසම තියෙන්න හැරිය. ඒ තිබීම ඇතුලේ ඔප්පු කළේ මොකක්ද? ඒ තමයි ප්‍රශ්නේ තිබ්බේ කැබිනට් මණ්ඩලේ හිටපු මිනිස්සුන්ගේවත්, ආයතන ප්රධානීන්ගේවත් නෙවෙයි කියන එක. ඒ වගේම 69…