‘‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’’ ගැන අවදි වන්න – ‘ඬේලි මිරර්’
දින 100 වැඩ සටහන සමග දියත් වූ ආණ්ඩුව හරහා රටට ලැබුණු එක් ප්‍රධාන ජයග්‍රහණයක් වුණේ, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය නව පාලකයන් විසින් පිළිගනු ලැබීමයි. එහිදී මේ නීතිය ගෙන එනු ලැබුණේ සාමාන්‍ය නීතියක් වශයෙන් නොව, පසුගිය අපේ‍්‍රල් 28 වැනි දා පාර්ලිමේන්තුව මගින් සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරනු…