රනිල් දැන් ජනතාව විශ්වාස කළ යුතුයි – රටේ රාළ
” මිනී කන්නන්ගේ දේශයකට අත වනනු එපා ” ලිපියෙන් රටේ රාළ ජනාධිපතිවරණ කැම්පේන් එක කොටස් තුනකට බෙදුවා.ඒ නොමිනේෂන් අවසන් වෙන අගෝස්තු 15 වෙනිදා දක්වා කාලය, අගේස්තු 15 වෙනිදා ඉඳන් අගෝස්තු 31 වෙනිදා දක්වා කාලය සහ සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් සැප්තැම්බර් 21 ක දක්වා කාලය කියලා.දැන් අපි ඉන්නේ පළවෙනි අදියරේ.පළවෙනි අධියර කියන්නේ නීත්‍යනුකූලව අපේක්ෂකත්වය තහවුරු කරගැනීම සහ…