IMF එකඟතා වෙනස් කිරීමට උත්සාහ දැරීම ආර්ථිකයේ මීළඟ බිඳ වැටීමට අත වැනීමක් විය හැකියි -කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ
සරදියල් ක්‍රමයකට බදු වැඩි කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකියි IMF ඉලක්ක නැවත සාකච්ඡා කිරීමකින් වෙනස් කිරීමේ පසුබිමක් නෑ අපේ ආර්ථිකය පවතින්නේ ඕනෑම සුළු කුණාටුවකින් බිඳවැටිය හැකි තත්ත්වයක මැතිවරණයක් ආසන්නයේ ජනතාවාදී අදහස් යැයි පවසමින් බොහොමයක් පොරොන්දු කරලියට නැඟෙයි. ඒ අතර ප්රමුඛ අදහසකි IMF එකඟතාවන් වෙනස් කළ යුතු බව හා ඒ සඳහා නැවත සාකච්ඡා අරඹන බව. මේ සඳහා…