දෙමළ ජනයා තම මවුබසින් නමදින්නේ ශ්‍රී ලංකා මාතාවයි – ප්‍රවීන දෙමළ මාධ්‍යවේදී ඩී බී එස් ජෙයරාජ් .
ශ්‍රී ලංකා තායේ නාම් ශ්‍රී ලංකා නමෝ, නමෝ, නමෝ නමෝ තායේ (ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා) සිලෝන් ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව බි්රතාන්යයන්ගෙන් නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වන දිනයි. නිදහස් ලංකාවේ මා උපත ලද්දේ ඉන් වසර හයකට පසුව 1954 මැයි 24 දිනයි. සිලෝන් ලෙස හඳුන්වන ලද රටේ නාමය…