එල්ලූම්ගහ ගෙනා පමණින් දූෂණ, අපචාර, මිනීමැරුම් මැඩපැවැත්විය නොහැකියි – නීතිඥ එස්. ජී. පුංචිහේවා
කොටදෙනියාව පොලිස් වසමේ දැරියක් දූෂණයට ලක්ව ඝාතනය වීමත්, රත්නපුර ප්රදේශයේ කොටකෙත ගම හා ඒ ආශ්රිතව එක දිගට මැනීමැරීම් වැලක් සිදුවීමත්, ලාබල දරු දැරියන් පිරිසක් කුරීරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධීන් රැුසකුත් පසුගිය වකවානුවේ දිවයිනේ විවිධ පළාත්වලින් වාර්ථාවුනා. මෙම චෝදනා වලට වැරදිකරුවන්ට දැඩි දඬුවම් දියයුතු බවටත්, එල්ලූම් ගස ක්රියාත්මක කර චූදිතයන් එල්ලූම්ගස් යැවිය යුතුබවටත්, රට පුරා දෑවැන්ත…