මහින්ද රාජපක්‍ෂ බලයට ආවොත්, රට දෙකඩ වීමේ අනතුරක් ඇති වෙන්න පුළුවන් – දයාපාල තිරානගම

දයාපාල තිරානගම කියන නම විවිධ ක්‍ෂේත‍්‍ර කිහිපයක කාලයක් තිස්සේ වරින්වර ඇසෙන නමක්. ඔබ ම ඒ පිළිබඳව පැවසුවොත්. මම බාල කාලයේ ඉඳලම දේශපාලනයේ නිරත වෙච්ච කෙනෙක්. විශ්වවිiාල ජීවිතයේදී සටන්කාමී සංවිධානත් එක්ක වැඩකරපු කෙනෙක්. ඒ වගේම කොමිනියුස්ට් පක්‍ෂය වගේ පක්‍ෂත් එක්ක වැඩකරල විශාල අත්දැකීම් ලබාගත්තා. සන්නද්ධ මාවතට පිවිසීමේ උවමනාවකුත් දැක්කා. ඒ කාලේ යම් යම් කණ්ඩායම් එක්ක එකතුවෙලා…

තුන්වන තෝරාගැනීමක් නැත – දෙකෙන් එකක් තෝරාගන්න – යහපාලනය සදහා පුරවැසියෝ

අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක දේශපාලන වැදගත්කම අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, සංහිඳියාව සහ යහපාලනය ගරුකරන ඡුන්දදායකයින් මෙන්ම දේශපාලන බලවේග හොඳින් අවබෝධකරගෙන සිටිති. මේ මැතිවරණයේ දී තෝරාගැනීම සඳහා ඡුන්දදායකයින් සහ දේශපාලන බලවේග  ඉදිරියේ ඇති විකල්පය ඉතා පැහැදිලි ය. ජනවාරි 08වෙනිදා ලබාගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ජයග‍්‍රහණය  ඉදිරියට ගෙනයනවා ද, නැතිනම් රාජපක්ෂ යුගයට ආපසුසට යනවා ද යන තෝරාගැනීම…

තුන්වන බලවේගය ජවිපෙ නොවනබව ඔවුන් විසින්ම ඔප්පුකරනවා – එස් ජී පුංචිහේවා

ඔහු ගේ සිත තුළ වාමාංශික දේශපාලන බීජය පැලවෙන්නේ කොමිනියුස්ට් පක්‍ෂයේ තිඹිරිගෙය වශයෙන් සැලකෙන මාතර දී ය. ඒ ඔහු උපන් ප‍්‍රදේශ වීමත්, ඔහුගේ සොහොයුරෙක් කොමියුනිස්ට් පක්‍ෂයේ ක‍්‍රියාකාරිකයකු විමත් නිසාය. රැුකියාව වශයෙන් ගුරුවෘත්තිය ප‍්‍රථමයෙන්ම තෝරාගන්නා ඔහු 1965 වසරේදී සේවය කරනු ලබන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේය. මේ වනවිට ඔහු කොමිනියුස්ට් පක්‍ෂයේ ක‍්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් සැලකියයුතු වැඩකොටසක් පක්‍ෂය වෙනුවෙනු කරනු ලබයි….

මහින්ද දිණුවොත්, මෛත්‍රිව ඝාතනය වන්නට ද පුළුවන්

විය නොහැකි දෙයක් නමුත්, උපකල්පනයකට අනුව මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළහොත්, ලංකාව ඉතාම අමාරු තැනකට ගමන් කිරීම වැළැක්විය නොහැක. එය ෆැසිස්ට්වාදය හැටියටම හැඳින්විය නොහැකි වූවත්, එය ෆැසිස්ට් මාදිළියේ පාලනයක් වනු ඇත. සියලූම දූෂිතයින් නිදහස් කරන බව බලාපොරොත්තු විය යුතු ය. දැනට විභාග වන සහ විභාග වීමට නියමිත් නඩු සියල්ල අහෝසි කරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ නැවත ඉහළ…

බුද්ධියට නිගාකිරීම – සී ජේ අමරතුංග – ලංකාදීප ” ගුරුදා විග්‍රහය” -2015 08 06

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ නවසිය හැත්තෑ හතේ පැවැති මහ මැතිවරණයෙනි. එම මැතිවරණයේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ ජනතාවට ධාන්‍ය ආහාර රාත්තල් අටක් ලබාදෙන බවයි. එක්සත් ජාතික පක්‍ෂය කීවේ තමන් බලයට පත්වූ විට සැමටම සතියකට ධාන්‍ය රාත්තල් අට බැගින් ලබාදෙන බවයි. ඒ වනවිට මේ රටේ පැවැති සලාක ක‍්‍රමය යටතේ සෑම දෙනාටම සතියකට සහල් කිලෝවක්…

පක්ෂය නොව රටගැන සිතියයුතු මොහොතක් -හිටපු ජනපතිනි

පක්ෂයකට අන්ඳ ව ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත් වී සිටින බලවේගයට ඡන්දය ලබාදීමට හිතහදා ගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට චන්ද්‍රිකා කුමාරතුග මැතිනිය කිසියම් ධෛර්යයක් ලබා දී තිබේ. එළඹෙන මැතිවරණය සම්බන්ධයෙන් තම ස්ථාවර පැහැදිළි කරමින් කුමාරණතුංග මැතිනිය එයට අදාළ නිවේදනය පසුගිය දා නිකුත් කළා ය. සියලූම මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍යයන් හී…

මහින්ද මැතිවරණයට අවායින් වාසිය වුණේ අපටයි – අමාත්‍ය රවී කරුණානායක

 එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද? විපක්‍ෂය ඔබට අභියෝගාත්මකද? එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඉතාම පැහැදිළි අරමුණකින් ජයග‍්‍රාහී ගමනක් යනවා. අපේ ජයග‍්‍රහණය ස්ථිරයි. ඒක දරා ගන්න බැරි පොදු විපක්‍ෂයේ ඇතැම් කණ්ඩායම් මහින්ද රාජපක්‍ෂව කුලප්පු කරගෙන පිස්සු හැදුනා වගේ අරමුණක් නැතිව ගමනක් යනවා.  ඔවුන් පරාජය දැකලා වියරු වටිලා ඉන්නේ. දැන් දින…

|

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට දුන් නියම ගේම මෙන්න

රුපියල් බිලියන දහයක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා ලබා සිටින මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ක්‍රියාත්මක කළ ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය යටතේ මේ වනවිට රුපියල් බිලියන තුන්සිය පනහකට (මිලියන තුන් ලක්ෂ පනස් දහසකට ) ආසන්න වටිනාකමින් යුත් බැදුම්කර නිකුත් කර ඇති බව මහ බැංකු වාර්තා කියයි . එම ප්‍රමාණය පෙබරවාරියේ නිකුත් කළ බිලියන…

තක්කඩිකමේ අවසානය – සී ජේ අමරතුංග – ලංකාදීප – ගුරුදා විග්‍රහය – 2015-07-30

මැතිවරණයක් ආසන්න වන විට විවිධාකාර උණුසුම් මාතෘකා සාකච්ඡුාවට භාජන වීම පසුගිය කාලයේ දිගින් දිගට දකින්නට ලැබුණු තත්ත්වයකි. බොහෝවිට සිදුවූයේ මෙරට ජන වර්ග ගැටුමට සම්බන්ධ හැඟීම් අවුස්සන ප‍්‍රචාර නිසා දේශපාලනය උණුසුම් වීමයි. විටෙක එය සිදුවූයේ ප‍්‍රධාන පක්ෂ හෝ සුළුතර ජනයා නියෝජනය කරන පක්ෂ ඉදිරිපත් කරන දේශපාලන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ හෝ ඉල්ලීම් පදනම් කරගනිමින්ය. තවත් විටෙක කියැවුණේ විවිධ…

පක්ෂයේ ඇතැම් ජෙෂ්ටයන්ට කොදුඇට නැහැ – ප්‍රසන්න සොලන්ගආරච්චි

පසුගිය වකවානුවේදී බොහෝ දෙනෙක් ගේ අවධානය යෙමුවූ මැතිවරණ බලප‍්‍රදේශයකි කොලොන්නාව ආසනය. එයට හේතුව කොලොන්නාව විවිධ හැලහැප්පීම්වලට බඳුන්වූ ආසනයක් නිසාය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයෙකුවූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයවීම, ලංකාවටම කුඩු බෙදාහරින පාතාලයන්ගේ පාරාදීසයක් ලෙස කොලොන්නාව ආසනය හැඳින්වීම යන කරුණු එම ආසනය කෙරෙහි අවධානය යොමු වීමට හේතු විය. පසුගිය ජනාධිපතිවරණයේදී  කොලොන්නාව නිජබිම කරගත් පෙරළිකාර චරිත දෙකක් …

ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන බල තරඟයේ ගොදුරක් වීමේ අනතුරක් – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි පරිවර්තනය කෙරෙහි ලබාදෙන දායකත්වය සහ එහි ගැටලූ පිළිබඳව මේ සංවාදයෙන් සාකච්ඡා කෙරේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරණයේ දී අවධාන යොමුවිය යුතු ඉසව් කිහිපයක් ඇති බව පෙන්වාදෙන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජනවාරි 8වෙනිදා පරිවර්තනයට මුල් වූ අයට පවා මේ පිළිබඳ අවබෝධයක් නොමැති බව කියයි. මහාචාර්ය උයන්ගොඩ පවසන්නේ පුරවැසියාගේ අවධානය…