මහින්දත්, කොටිත් අනික් අයගෙ මතයට ඇහුම්කන් දුන්නෙ නෑ. අන්තිමේ ඔවුන් දෙගොල්ලම පැරදුණා. – වර්ධරාජා පෙරුමාල්
“එක රාජපක්ෂ කෙනෙකුගේ ආධිපත්‍යයට විතරක් නෙමෙයි, ජනතාවට යටත්වෙන් සිදුවුනේ. රාජපක්ෂලා ගණනාවකගෙ පීඩනය ජනතාවට විඳින්න සිද්ධ වුණා. කොටි කල්ලිය වගේ තමයි රජාපක්ෂ පවුලත් රට පාලනය කරන්න හැදුවෙ. එයාල කියනදේ විතරයි හරි. අනික් කට්ටිය කියදේ වැරදියි කියලයි ඔවුන්ගෙ අදහස වුණේ. කොටි වගේම රාජපක්ෂලත් කාගෙවත් මතයට කන්දුන්නෙ නෑ. මහින්ද කොටින්ව පැරැුද්දුව. මහින්දත් කොටිවගේ හැසිරෙන්න ගත්තම ජනතාව මහින්දව පැරැුද්දුව.”ඊ.පි.ආර්.එල්.එෆ්….