යටත් – විජිත – රටේ රාළ
|

යටත් – විජිත – රටේ රාළ

මාලිමා සහෝදර සහෝදරියන් ආණ්ඩුවේ සහ ජනාධිපති අනුර සහෝදරයගේ ගුණවැයිම දැන් ටික ටික අඩු කරමින් යනවදෝ කියලත් හිතෙනවා.ජවිපෙ ෆේස්බුක් කුණුහරප බලකායත් දැන් ටික ටික පහුබහිනවා.ඒත් තවමත් තැන් තැන්වල ඉතිරි වෙලා ඉන්න ජෙප්පෝ කුණුහරප සංස්කෘතිය අතෑරලා නෑ.ජවිපෙ වටේට එකතු උන සෑහෙන මාලිමා සෙට් එකක් දැනටමත් කඩේ වහලා.ඒ වගේම ජවිපෙ වටේ හිටපු පොහොට්ටු සෙට් එකේ සෑහෙන පිරිසක්ගේත් බලාපොරොත්තු…

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද? – ඉකොනොමැට්ටා
| |

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද? – ඉකොනොමැට්ටා

මේ වන වට ජනාධිපතිවරණය පැවැත්වී මාසයක් ගත වී තිබෙනවා. එම මාසයක කාලය තුළ රජය විසින් අලුතෙන් කොපමණ ණය ලබා ගෙන තිබේද? රජය විසින් ලබා ගන්නා සියලු ණය වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නැතත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් ණය පිළිබඳ නිශ්චිත තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. පහත…

ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? – කෙෂාල් ජයසිංහ
|

ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? – කෙෂාල් ජයසිංහ

පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් අතර තුන්වන තැනට පත්වුණා. මෙය ඔහු හා ඔහුට සහයෝගය දැක් වු පිරිස අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔහුට සහය පල කළ අයගේ අදහස වුයේ ජනාධිපති වික්‍රමසිංහ වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රටතුළ ඇති වු ආර්ථික අර්බුදය නිසා ඇති වු දේශපාලන අර්බුදය ස්ථාවර කිරිම නිසා ඔහුට මැතිවරණය…

අනුර ජනාධිපතිවීම නොහොත් වඳුරන් දැලිපිහි ගැනීම – රටේ රාළ
|

අනුර ජනාධිපතිවීම නොහොත් වඳුරන් දැලිපිහි ගැනීම – රටේ රාළ

පහුගිය දවසක කැබිනට් ප්‍රකාශක විජිත හේරත් කිව්වේ ඊළඟට ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ මුදල් තත්වය සළකාලා බලලා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවද නැද්ද කියලා තිරණය කරනවා කියලයි.ඊයේ (19) තංගල්ල රැලියේදී අනුරත් ඊට සමාන කතාවක් කිව්වා.ඒ කතාවලින් තේරෙන්නේ අනුර ලොකු අමාරුවක වැටිලා කියන එකයි.නැත්තං ඡන්දයක් කට උඩ තියාගෙන ඔය වගේ කතාවක් කියන්නේ නෑ. ඡන්දය ගැන හිතනවා නං අනිවාර්යයෙන්ම…

මැතිවරණ පොරොන්දු සහ රාජ්‍ය බලය – කෙෂාල් ජයසිංහ
|

මැතිවරණ පොරොන්දු සහ රාජ්‍ය බලය – කෙෂාල් ජයසිංහ

පසුගිය ජනාධිපතිවරණයේදී තරඟයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙක් ප්‍රධාන අපේක්ෂයකයන් දෙදෙනාම විශාල මැතිවරණ පොරොන්දු මාලාවක් ඉදිරිපත් කර තිබුණා. ලංකාවේ මැතිවරණ පොරොන්දු ගැන සිංගප්පුරුවේ අග්‍රාමාත්‍යවරයෙක් මෙසේ ප්‍රකාශ කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ Sri Lankan elections are an action of non existing resources. එනම් ශ්‍රි ලංකාවේ මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් ලෙසයි….

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
| |

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

පසුගිය අගෝස්තු 8 දින ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ 52 වගන්තිය අනුව, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනක කාලයක් ඇතුළත මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබිය යුතු අතර එහි පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි. – අදාළ වර්ෂය…

හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
| |

හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර…

සජිත් දේශපාලන ලිලිපුට්ටෙක්ද? – රටේ රාළ
|

සජිත් දේශපාලන ලිලිපුට්ටෙක්ද? – රටේ රාළ

ගිය 14 වෙනිදා මව්බිම ජනතා පක්ෂයේ නායක සහ සර්වජන බලයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක දිලිත් ජයවීර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හරි අපූරු අභියෝගයක් කළා.දිලිත් කිව්වේ සජිත් විපක්ෂ නායක ධූරයට විශ්‍රාම දෙන්න ඕනි කියලයි.එහෙම කියලා විතරක් නොනැවතුන දිලිත් සජිත්ගේ විශ්‍රාමික දිවියට සුභ පතන්නත් අමතක කළේ නෑ.දිලිත් විපක්ෂ නායකකමක් ගැන කිව්වට සජිත් සටන් කරන්නේ අගමැතිකම වෙනුවෙන්. මේ මැතිවරණයේ…

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග – 2024 – ඉකොනොමැට්ටා
| |

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග – 2024 – ඉකොනොමැට්ටා

මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඩරොන් ආජෙමෝලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් රොබින්සන් යන ආර්ථික විද්‍යාඥයින් තිදෙනාට හිමි වුනා. ඩරොන් ආජෙමෝලු සහ සයිමන් ජොන්සන් MITහි මහාචාර්යවරුන් සේ කටයුතු කරන අතර ජේම්ස් රොබින්සන් චිකාගෝ සරසවියේ මහාචාර්යවරයෙක්. ඔවුන් තිදෙනාම මේ වන විට ඇමරිකානුවන් වුවත් ඩරොන් ආජෙමෝලු උපතින් තුර්කි ජාතිකයෙකු වන අතර ඉතිරි දෙදෙනා උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයින්. මේ…

ණයට ඇපැල් කන තැපෑලක්….- නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ණයට ඇපැල් කන තැපෑලක්….- නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට රට කීවාට ලැබුණේ 42.31%කි. හේතුව හොරා කෑ සල්ලි වලින් රට ගොඩ නගනවා කී කතාව කිසිවෙකු විශ්වාස නො කිරීමය. එහෙත් ප්‍රසිද්ධියේ හොරා කෑ ජොනීලා බොනීලා අල්ලන කතාවට කිසිවෙකු විරුද්ධ නැත.   දින විසි හයක පාලන කාලය තුළ ජනාධිපති දිසානායක තුළින් පිළිබිඹුවන පරිනත රාජ්‍ය තාන්ත්‍රීකභාවය ගැන පවත්නා විශ්වාසය 51% ඉක්මවා ගොස්ය. රටේ වියදමට ඔක්තෝබර් 07 දින…

අනුර මැතිවරණ පොරොන්දු කඩ කර අවසන්.. නමුත් එය රටට ඉතා යහපත්.. – ආචාර්ය ප්‍රියංග දුණුසිංහ
|

අනුර මැතිවරණ පොරොන්දු කඩ කර අවසන්.. නමුත් එය රටට ඉතා යහපත්.. – ආචාර්ය ප්‍රියංග දුණුසිංහ

 ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය ජනතාවට මොනතරම් පොරොන්දු දුන්නත් බලයට පත් වූ පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක අනුගමනය කරන්නේත් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියම බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යල ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.   ඒ අනුව මැතිවරණ පොරොන්දු දැනටමත් කඩ කර අවසන් නමුත් එය රට පැත්තෙන් ඉතා යහපත් බවත් හෙතෙම කියා…

මන්ත්‍රීවරුන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
|

මන්ත්‍රීවරුන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

ප්‍රේම්නාත් දොලවත්ත – කේෂාල් ජයසිංහ මීට වසර කිහිපයකට පෙර, Manthri.lk මගින් මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් හඳුන්වා දෙන ලද මංගල රැස්වීමට මම සහභාගී වී සිටියෙමි. එහිදී ශ්‍රේණිගත කිරීමේ ඉහළ ම සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සාකච්ඡාවක් මෙහෙයවන ලදි. පර්යේෂණ සහාය පිළිබඳව මෙහෙයවන්නා ඉදිරිපත් කළ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමේ සිටි තරුණ මන්ත්‍රීවරයකු ව්‍යාකූල භාවයට පත් විය. ඔහු තම…