වැට් බද්ද හා මධ්‍යම පංතිය සුරතල් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ
මැයි මාසයේ සිට වැට් බද්ද හෙවත් වටිනාකම එකතු කිරීමේ බද්ද 15% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, බදු පනවන ක්ෂේත්‍ර ද පුළුල් කර තිබේ. කලින් වැට් වැට් බද්දෙන් නිදහස් වූ සෞඛ්‍ය, විදුලි සංදේශ වැනි අංශවලින් පවා වැට් බද්ද අය කරනු ලැබේ. එසේම, වැට් බදු අය කරන ආදායම් මට්ටම අඩු කර තිබේ. මාසයකට මිලියනයක…