බදු බර පනවා ණය බරෙන් මිදීම – අජිත් පැරකුම් ජයසිංහ
ශ්රී ලංකාවේ ණය බර ගැන ආණ්ඩුව නිතර කතා කරයි. පුවත්පත්වල දැන්වීම් ද පළ කරමින් ජනතාව දැනුවත් කරයි. ආණ්ඩුව කියන්නේ මේ ණය බරින් රට ගලවා ගත යුතු බවයි. පසුගිය රජයේ ඉවක් බවක් නැති ණය ගැනීම් හේතුවෙන් රු. බිලියන 8475කමහා ණය අගුලක රට හිර වී ඇති බව ආණ්ඩුව පවසයි. මෙය මුළු ජාතික ආදායමෙන් 75%කට සමාන ය. ඒ…