තමලිනි යුනිෆෝම් ඇඳගෙන පැය 2 1/2 ක් ” ට්‍රෝජන් කාන්තාවෝ ” බැලුවා – සිනමා හා නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක.
අපගේ අරගල ක්‍රමය වැරදි බව මගේ දෑස් ඉදිරිපිට අත්දැකීමෙන් දුටුවෙමු. ජනතාව විනාශ වූ පසු මේ දෙශය කාවෙනුවෙන් ද? එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායිකා තමිළිනී ජෙයක්කුමාරන් විසින් ද්‍රවිඩ බසින් ලියන ලද, ස්වාමිනාදන් විමල් විසින් සිංහලට පරිවර්තනය කරන ලද, ධර්මසිරි බණ්ඩාරනායක විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘තියුණු අසිපතක සෙවණ යට’ කෘතියේ එන ඉහත සඳහන් කොටස, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක විසින් …