නිරුවත් මාලිමා වානරයෝ – රටේ රාළ
බංගලාදේශ අරගලය දිහා බලාගෙන භිටලා ලාල් කාන්ත ෆෝම්වෙලා.ගෝල්ෆේස් අරගලය ඇතුලේ පාර්ලිමේන්තු අල්ලන්න අවස්ථාව තිබූණ බව දැන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත සහෝදරයා කියනවා. ගෝඨාභය පැනලා ගියාට පස්සේ ඊළඟ පියවර විදිහට ගන්න තිබුණේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීම බවයි ලාල් කියන්නේ. පාර්ලිමේන්තුව අල්ලන වැඩේට ලාල්ලා, හඳුන්නෙත්තිලා,බිමල්ලා බැස්සත් තැන තැන විසිරිලා හිටිය ගෝල්ෆේස් අරගලයේ නායකයෝ ඒක…