ඥානසාර සංසිද්ධිය – නිශාන්ත කමලදාස
ඥානසාර බෞද්ධ භික්ෂුවක් නොවේ. භික්ෂුවකට අවශ්‍ය ප්‍රධානම ශික්ෂාව වෙන උපේක්ෂාව ඔහු ළග නැත. තැන්පත් බව ඔහු ළග නැත. ඔහු සිවුර දරන්නේ එහි බලය දැන ගෙන මිසක එයින් වෙනත් කිසිවක් අගවන්නට නොවේ. මේ සියල්ල වටහා ගැනීමට ඔහුගේ හැසිරීම නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත් ය. ඥානසාර පුද්ගලයෙකු ඉක්මවයි. ඔහුගේ ශරීර කුඩුව ඉක්මවයි. ඔහු සිංහල බෞද්ධ ජාතිකත්වයේ නූතන සංකේතය වී…